(EK Radio!) 2010 Dec 22 - MIx Chart By Various Hosts..

Radio

Member
Sep 17, 2010
1,309
127
0
ElaKiri Radio !
Playing all time favorite songs by various hosts ;)
Mostly the host select the songs he play..
Enjoy! Support the host by making comments..
Cum n join with us..

ekselect.jpg


We gonna start the radio at 7.00 PM SL Time

Winamp -http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.pls

Windows Media Player- http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.asx

Real Player- http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.ram

Quick Time Player- http://radio.elakiri.com/tunein.php/elakiric/playlist.qtl
 

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    මම මාරම ආස Track එකක්..

    දිවුරාල පවසන්න මට ආදරේනම්
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම්
    එය සත්තකයි සොදුරෙ මා මියෙනතාකල්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්



    ඉරු මල් දෑතෙ සගවා
    වළා රොදක නැගිලා
    සත් සමුඳුරම කලඹාල ඔබවෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ
    රැඳී ඉන්න සසරේ
    මෘදු මල්යහන මගෙවේද හැමඳාක සොදුරේ



    සියුමැලි ඇගිලිතුඩු භඳට තදකොට තබාලා
    ඔබ සතපන්න තරැ අහසෙ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැමවරෙක ඔබමයි සිතාලා
    නිදියන්න මගෙ මැණික මට තුරුලුවීලා


    RAP

    Tell me that ya name is miss “raw beautiful “
    I love da way ya move; ya face so beautiful
    She took me for a ride in dat convertible
    And then she told me that not affordable
    I told u that u d best in d world
    Gorgeous straight up n al d way
    Down to ur curves;
    She start swimming in ma pool like
    Goldfish; now is d right time
    B ready to make a wish




    Artist : CENTIGRADZ
    Music : Thusith Niroshan
    Lyrics : Thusith and Sajith Deeliphan
    Rap Lyrics : Amila Niroshan
    Album : Rusiri (Centigradz 2nd Album)
    Mix and Mastered by Thusith niroshan @ T-Lab