අන්දරයෙක් මොකටද මේකට ආවේ?
තොට කාගෙන්ද ඒකට අවසර ලැබුනේ?![]()





ගෙදරට එන්ට තොග අත පය තියෙනවද
කවි අහලම දැන් ඒවා පණ නැතිද
![]()





අය්යලා-මල්ලිලා ඇයි මේ හැටි ගාය දන්නේ නැද්ද අද පසලොස්වක පෝය



ඔන්න අනූ මල්ලිත් මෙතනට ආවා
ඉතින් මල්ලි උඹටත් කිරි ඉතිරේවා
![]()


හරකෙක් එක්ක නොවෑ මම දන් පෑට ලෙන්නේ
වැරදිල නෙමෙයි මේ පාරේ මම යන්නේ





mata kavi valin banin danne na nikan banin barida ban![]()




ජීටී උඹද කියපං හේසී ලොල්ලා
කොහොම උනත් අනූ මල්ලි එල කොල්ලා
![]()
දන්නේ අදයි මේ කවි ඇහුවැකි කියලා
අත පය රිදෙනවා උබෙ ගොන් කවි දැකලා
...



නිකං කියන්නේ ඒ හෙලුවෙන් නේද
මෙතන එහෙම කෙරුවොත් චාටර් නේද
![]()






පැටලෙන හරක් උඹ ලග දැවටෙනව ඇතී
උන්ටත් උඹෙන් කරදර නිතරෝම ඇතී
![]()
Hello kollo Takuraz kohomada lokka
kawi , wali dekama nam mata arahan appaa
Depadha gatum kiwata neethiya binda
bari kawi noliya mama methanin chutha wenawa![]()




Aniwa taku man ahuweth oka thama
uththara nathuwa paw heshiya welenawa



ගොන්කවි ලියන්නට උඹ හරි හපනාද
ඒ කවි ඇහුවාම අතපය රිදෙනවද
![]()
heluwen nevie do uba magena hodvi ahaganna yanne rela mota mi haraka uru lava gas nariya
anna oya vage barida ban![]()



ඒක ටකුවො උබ නොවැ හොදටම දන්නේ
ගේම ඉල්ලුවොත් මේකයි තොට වෙන්නේ



රොක්සිටි මලයො තරහක් හෙම නොම ගන්නේ
දෙපද පද ගැටුම් විතරයි මෙහි වෙන්නේ
![]()



මම නම් දන්නෙ නෑ මේ කවි අහන්නට
රිදුනත් හිතෙයි උබෙ අත පය කඩන්නට



සාමදානයෙන් මම නින්දට යනවා
ආයෙත් ඇවිත් හෙට ගේමෙදි සෙට් වෙනවා
![]()
ehemada aiyyyyyyyyyo ehanam api yannnva![]()


