අනිවා එන්න වෙනවා උන බස්සන්න
තොට හොද වැඩේ පු* දුන්නට හරකුන්ට
අනිවා ගේමට මම හෙට එනවා..
ගොනාට පුන්නක්කුත් මා ගෙනඑනවා


අනිවා එන්න වෙනවා උන බස්සන්න
තොට හොද වැඩේ පු* දුන්නට හරකුන්ට


හිවලයි බූරුවයී දෑන් තොට එක වගෙද
හරකයි බූරුවයි තාමත් තෝ ලඟ ද?





වික්ක ගොනා ගත්තේ උඹමම නොවෙද
උම්බෑ කියන්නේ ගොං කම නිසා වෙද
![]()


මෝලා මමද තෝ උඩ යන ගස් ගෙම්බා
හොම්බෙන් යන්න සිදු කරනව තොට ලොම්බා
![]()
ටකුරුස් අයිය ගේමමමයි ඉල්ලන්නේ..
මොනව කරන්නද පූරුවෙ කල කරුමේ..![]()



අරාධනය ඉහලින් පිළිගති ඔන්න
කවුරුද එන්නෙ මා එක්කල හැප්පෙන්න![]()



අනිවා එන්න වෙනවා උන බස්සන්න
තොට හොද වැඩේ පු* දුන්නට හරකුන්ට




හරකයි බූරුවයි තෝ දැක්කම සිහි වේ
තවත් නෙක සතුන් තොගෙ ගෙදරම බෝවේ
![]()







අනිවා ගේමට මම හෙට එනවා..
ගොනාට පුන්නක්කුත් මා ගෙනඑනවා![]()

මගේ ගොනා විකුනල දැං ගොඩක් කල්..
උම්බෑ තියයි ටකුරුස් දැං මල පැනලා..![]()



Boot kala ginus pothata giya Kolla
Takuraz ayya kawi liyanna hari hapana





බූට් කාල එනවද උඹ මට පුප්පා...
පුපුරයි උඹව දැන් ඨකුර් ගෙම්බා....


ඨාකූරයා ගොන් මෝඩයා බව දැන දැන
මම නම් මේ ත්රෙඩ් එකවත් බැලුවේ නැත...![]()





Boot kala ginus pothata giya Kolla
Takuraz ayya kawi liyanna hari hapana





අන්දරයෙක් මොකටද මේකට ආවේ?
තොට කාගෙන්ද ඒකට අවසර ලැබුනේ?![]()

අම්මප හිතෙනවා තොගෙ ගෙදරට එන්න
දෙන්නට හිතෙනවා දෙය්යන් සිහිවෙන්න


ස්පෙග් පාර වැරදීලයි උඹ යන්නේ
හරකුන් එක්ක මම නොව උඹමයි ඉන්නේ
![]()



