දෙපද පද ගැටුම්

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එක එක සතුන් මේ නූලේ ඇත අන්දා
    දෙහිවල, යාල ඔක්කොම මෙතනද මන්දා
    :rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.


    හුබසෙ වන්ගු ගොඩයි එකයි වරදින්නෙ
    වරිදින මිනිහයි කවාදා හො ම් පැනි කන්නෙ​


    හුඹසට වඩා මහපාරක වංගු ඇත
    වැරදුන දාට මීපැණි කන්නේම නැත


    :D:yes::P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ♥-Aurora-♥;7744203 said:
    එක එක සතුන් මේ නූලේ ඇත අන්දා
    දෙහිවල, යාල ඔක්කොම මෙතනද මන්දා
    :rolleyes:

    ඔන්න ඉතින් අවුරෝරා සිල් බින්දා
    ඉවසමි නංගි ගෑණුසතෙක් වූ හින්දා


    :lol::yes::P:P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    ඔන්න ඉතින් අවුරෝරා සිල් බින්දා
    ඉවසමි නංගි ගෑණුසතෙක් වූ හින්දා


    :lol::yes::P:P

    බිඳුනා නම් ආයෙත් සිල් අර ගන්න
    කොකා වගේ තනි කකුලෙන් හිට ගන්න
    :P ;)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    හුඹසට වඩා මහපාරක වංගු ඇත
    වැරදුන දාට මීපැණි කන්නේම නැත


    :D:yes::P

    කෙලින් පාරෙ උනත් මිනිසුන් වරදෙ යන්නෙ
    මිපැනි කා වන්ගු ගනිත්දි එහි රස වැඩි වන්නෙ​
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ♥-Aurora-♥;7744203 said:
    එක එක සතුන් මේ නූලේ ඇත අන්දා
    දෙහිවල, යාල ඔක්කොම මෙතනද මන්දා
    :rolleyes:

    ඒ බව නම් මා පෙර සිට දැන උන්නේ
    සාදරයෙන් පිලිගන්නේමි වැදිරි නගේ..

    :D:D:dull:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ♥-Aurora-♥;7744301 said:
    බිඳුනා නම් ආයෙත් සිල් අර ගන්න
    කොකා වගේ තනි කකුලෙන් හිට ගන්න
    :P ;)

    නංගා වගේ තනිකකුලෙන් හිට ගන්න
    අපිට වාරු නැත අපි වයසයි ඔන්න

    :yes::D:P
     
    Last edited:

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    මුන් ටික මෙතන සෙට් වීගෙන දොඩවනවා
    දොඩවන ගමන් කදිමට කවි පිටවෙනවා
    ඉන්නට බෑ මෙව්වා දැක්කම නොකියා
    අම්මප අැත්තමයි මම ගේමට බැස්සා
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr


    කෙලින් පාරෙ උනත් මිනිසුන් වරදෙ යන්නෙ
    මිපැනි කා වන්ගු ගනිත්දි එහි රස වැඩි වන්නෙ​

    ආව වෙලේ බෑ කිව්වෙ එලුව වගේ
    දැන් කියන්නේ මේ කවි පද නලුව වගේ


    :love::love:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.


    කෙලින් පාරෙ උනත් මිනිසුන් වරදෙ යන්නෙ
    මිපැනි කා වන්ගු ගනිත්දි එහි රස වැඩි වන්නෙ​

    එහෙමත් වෙනව අඩියක් හෙම වැඩි උනම
    මීපැණි නොවේ බයිටක් වෙනවා හොදම


    :yes::P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මුන් ටික මෙතන සෙට් වීගෙන දොඩවනවා
    දොඩවන ගමන් කදිමට කවි පිටවෙනවා
    ඉන්නට බෑ මෙව්වා දැක්කම නොකියා
    අම්මප අැත්තමයි මම ගේමට බැස්සා

    ගේ ම දෙන්න නම් බැහැ මගෙ බුදු අයියේ
    කාමර කෑල්ලක් දෙන්නම් පිලිගන්නේ ..!!
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    ආව වෙලේ බෑ කිව්වෙ එලුව වගේ
    දැන් කියන්නේ මේ කවි පද නලුව වගේ


    :love::love:

    එලුවාසෙ අවෙ නලුවාසෙ විගහට චුත වෙන්නට සිතලා
    මෙ ඔටුවන් දැක මට ඉන්නට සිතුනා:rofl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මමයි ගොනා උබ මීහරක වෙතී
    අපි දෙන්නම අයියා මල්ලි වාගෙ වෙති

    අයියා මලො අපි දෙන්නා නොගැලපෙතී
    උඹනං ගොනා මමනං මල්ලී නොවෙතී

    :P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මුන් ටික මෙතන සෙට් වීගෙන දොඩවනවා
    දොඩවන ගමන් කදිමට කවි පිටවෙනවා
    ඉන්නට බෑ මෙව්වා දැක්කම නොකියා
    අම්මප අැත්තමයි මම ගේමට බැස්සා

    දොඩමලු වෙලා උඹ බොරුවට දොඩවනවා
    කටපියාන මෙතනට වෙල්කම් වෙන‍වා


    :D:yes::P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    එහෙමත් වෙනව අඩියක් හෙම වැඩි උනම
    මීපැණි නොවේ බයිටක් වෙනවා හොදම


    :yes::P

    බයිටෙ රස දන්නෙ පිටි 17 තිස්සෙ බයිටක් උන උබ ලොක්කා
    ඔටුවන් ඉදිරියෙ උබෙ මොල්ලිය මම සත.5කට වෙන්දෙසියෙ දැම්මා​
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.


    බයිටෙ රස දන්නෙ පිටි 17 තිස්සෙ බයිටක් උන උබ ලොක්කා
    ඔටුවන් ඉදිරියෙ උබෙ මොල්ලිය මම සත.5කට වෙන්දෙසියෙ දැම්මා​

    බයිටක් වෙන්න රිංගුවෙ මෙතනට මමද
    එතකොට උඹේ මොල්ලිය ගිණි ගානක්ද


    :yes::D:rofl::P
     
    Last edited: