හුබසෙ වන්ගු ගොඩයි එකයි වරදින්නෙ
වරිදින මිනිහයි කවාදා හො ම් පැනි කන්නෙ



♥-Aurora-♥;7744203 said:එක එක සතුන් මේ නූලේ ඇත අන්දා
දෙහිවල, යාල ඔක්කොම මෙතනද මන්දා![]()




ඔන්න ඉතින් අවුරෝරා සිල් බින්දා
ඉවසමි නංගි ගෑණුසතෙක් වූ හින්දා
![]()

හුඹසට වඩා මහපාරක වංගු ඇත
වැරදුන දාට මීපැණි කන්නේම නැත
![]()
මිනිසුන් අතර ගොන්නුන් කෑ ගසනු පෙනේ
හොදටම බැලූ කල උඹ හඩ තලනු පෙනේ
![]()
♥-Aurora-♥;7744203 said:එක එක සතුන් මේ නූලේ ඇත අන්දා
දෙහිවල, යාල ඔක්කොම මෙතනද මන්දා![]()



♥-Aurora-♥;7744301 said:බිඳුනා නම් ආයෙත් සිල් අර ගන්න
කොකා වගේ තනි කකුලෙන් හිට ගන්න![]()
![]()



කෙලින් පාරෙ උනත් මිනිසුන් වරදෙ යන්නෙ
මිපැනි කා වන්ගු ගනිත්දි එහි රස වැඩි වන්නෙ


කෙලින් පාරෙ උනත් මිනිසුන් වරදෙ යන්නෙ
මිපැනි කා වන්ගු ගනිත්දි එහි රස වැඩි වන්නෙ


ගණන් 2ක් හදද්දි උබලව මතක් උනා
ආවම ටකුරුස් නානව පෙනුනා![]()


මුන් ටික මෙතන සෙට් වීගෙන දොඩවනවා
දොඩවන ගමන් කදිමට කවි පිටවෙනවා
ඉන්නට බෑ මෙව්වා දැක්කම නොකියා
අම්මප අැත්තමයි මම ගේමට බැස්සා
ආව වෙලේ බෑ කිව්වෙ එලුව වගේ
දැන් කියන්නේ මේ කවි පද නලුව වගේ
මමයි ගොනා උබ මීහරක වෙතී
අපි දෙන්නම අයියා මල්ලි වාගෙ වෙති


මුන් ටික මෙතන සෙට් වීගෙන දොඩවනවා
දොඩවන ගමන් කදිමට කවි පිටවෙනවා
ඉන්නට බෑ මෙව්වා දැක්කම නොකියා
අම්මප අැත්තමයි මම ගේමට බැස්සා



එහෙමත් වෙනව අඩියක් හෙම වැඩි උනම
මීපැණි නොවේ බයිටක් වෙනවා හොදම
![]()
බයිටෙ රස දන්නෙ පිටි 17 තිස්සෙ බයිටක් උන උබ ලොක්කා
ඔටුවන් ඉදිරියෙ උබෙ මොල්ලිය මම සත.5කට වෙන්දෙසියෙ දැම්මා



