Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඔය මොනා කිව්වත් මස් කන කෙනෙක් ඕක බලලා මස් කන එක නතර කරන්නේ නැ ....
    සරල යතාර්ථය :D

    neththe mokada bro!!! ape gedara kauruth oka beluwata passe kewe nehe.1 year wenawa:yes::yes:
     

    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    5.gif
    Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!
    vlcsnap2010062611h19m17.png

    vlcsnap2010062611h17m30.png

    vlcsnap2010062611h20m07.png

    vlcsnap2010062611h19m58.png

    vlcsnap2010062611h19m52.png


    TO DOWNLOAD:-
    http://www.megaupload.com/?d=R1TEFUS0
    progress.gif


    Great work machan
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුද්දාගම විකෲති කරලා කියලා කිව්වේ සත්තු මරන එක නෙවේ බුදු පිළිමවල පින්තූර දාලා මස් කන්න එපා කියලා ත්‍රෙඩ් දාන එක ...
    and
    මම දන්න බුද්දාගමේ මස් කන්න එපා කියලා නීති පනවලා නැ

    mas kannepa kitala neethi panawala ne aththa
    eth yako buddagame thamunge allapu gedara ekawa maragena kanna epa kiyalath neethiyak ne.. ehema kiyala api ehema karanne ne mokada api thirisannu nemei nisa

    e wagema ahinsaka saththunge jeevitha maragena kana eka thirisan kamak nemeida? e saththunge jeewath wenna thiyena aithiya uduraganna api kauda?apida unwa me loketa bihi kale? nene... minihek vidihata hithapan...

    api swabawadarmaye kotasak misak swabawa darmaya ape kotasak nemei
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දවස් 60 මරන සහතිකය අරගෙන උපදින් බ්‍රොයිලර් කුකුලන්ට ඔව්වා අදාල නැ :rofl:

    broiler unath miniho eth jeewath wena jeewithayak....
    pana thiyena sathek....waradeemakin hadena lamayek gabsa karana ekath thahanam nam .. ipadichcha saththu marana eka harida?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මස් කන අය කාපුවාවේ නොකන අය නොකා හිටපු දෙන් ....

    තමුන්ගේ විශ්වාස ඇදහිලි තමුන්ගාව තියාගන්න ...

    මම දන්න බුද්දාගමේ කොහේවත් මස් කන්න එපා කියලා නීති දාලා නැ

    :yes:

    YOU ARE 100% CORRECT:yes::yes::yes::yes:

    :yes: