minisa kiyanneth lokaye jeewath wena ek manasin usas sathwa jathiyak saththu inne maragena kanna nam api minihawath maragena kannna one neda?
you need to spend more time on internet my friend

see this
minisa kiyanneth lokaye jeewath wena ek manasin usas sathwa jathiyak saththu inne maragena kanna nam api minihawath maragena kannna one neda?

but machan kavadawath nikan maranna be ..ema kara nam paw ...
mama kiyanne lankawe... api inne lankawe mathaka thiyaganna....
aurudu 2500kata wada ithihasayak thiyena lankawe...
api wawagena kaddi suddo amu mas kawe...
api e thirisan ganayata watenna one ne...
ape aagama parama avihinsawadi agamak.. ape shasthru waraya avihinsaa vadiyek... avihinsaawadiyekge anugamikayan kohomada sathek maragena mas kanne???

මස් කන එකේ වැරද්දක් නැ කියනව නෙවේ
but ඒක හෙන issue එකක් කරගෙන දගලන එකයි මෙතන තියෙන ප්‍රස්නේ ....
ඔය කියන කාරනා එකක්වත් මම reject කරන්නේ නැ හැබැයි මස් කනවා කියන එක මහා ලොකු issue එකක් කියලා මම පිළිගන්නේ නැ
there are plenty more things that ppl have 2 worry about like the පිටිමිල / ගැස් මිල![]()

kana ekata paw naha
marana ekatai paw
api harak genath marala kanne nahane
mas thama ganne
mama kiyanna yana de umbalata therenne ne...
ekata kamak ne banz... karannna deyak ne .......
apita puluwan oka amathaka karala hitha hada ganna but machan mathka thiyaganin owa kawadahari pala denawa kiyala
මමනං මස් කනව..උඹ අකමැතිනන් නොකා හිටහන්...
මගේ අමනාපයක් නෑ ...
![]()
ane ban sarala udaharanayak ganinko....
para dige badu hitiyata minissu gahanne neththan un thawath ethana innne ne...
wena job ekak hoya gannawa
illumata sapayuma echcharai wenne
illuma nawathunama sapayum karaya wena option ekak balanawa...
kana ekata paw naha
marana ekatai paw
api harak genath marala kanne nahane
mas thama ganne
ඔය කියන්නේ මම බ්‍රොයිලර් කුකුලෙක් වෙලා ඉපදෙයි කියලාද??
seriously i don't give a s#it about the afterlife
මමනං මස් කනව..උඹ අකමැතිනන් නොකා හිටහන්...
මගේ අමනාපයක් නෑ ...
![]()

මිනිස්සු මස් කන්නෙ සත්තු මරන නිසනෙ! කවුරුත් නොමරා හිටියනම් මිනිස්සු මස් කන්නෙ නෑ නෙ.බුදු හිමි මස් කන්න එපා කියල නෑ.ඌරුමස් වලදල ගිලන් උන බවත් බෞද්ද සහිත්තයෙ සදහන් වෙනව.අපි කටවත් බල කරල කියන්නෙ නෑ මස් කන්න එපා කියල.කන නොකන එක ඔයාලගෙ තීරනයක්.මම කියන්නෙ අපි ජීවත් වෙන්න ආසයි වගෙම අනිත් සත්තුත් ජීවත් වෙන්න ආසයි කියන එක.