දෙපද පද ගැටුම්

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කාලා කාලා හෙම්බත් වුනු උඹලාට
    සාමේ මතක් වුනෙ උඹලට බැරුවාට
    :P:P

    පොට්ට හැරි ඉස්සර හත් දන ගැහුව
    සාමේ කියලා දෙන්නට එයි...දැන් කැත නැතිව
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පායන හදට උඩුබුරලති බල්ලෝ
    ඕවට සැලෙන්නෑ එළකිරිවගෙ කොල්ලෝ
    ;);)

    ඒවගෙ උන් නොසැලෙනමුත් කිසිවිටෙක
    උඹ උන් සැලේ බියවී හැම විටෙක

    :yes::P:P

    හිත උණු වෙලා නොව මා මේ දිරි දෙන්නේ
    දිනන පිලට හෝයියා යයි පවසන්නේ :rofl::rofl:

    ඔබලා තරම් හොඳ කවියෝ නොම වෙන්නේ
    ඒකයි මෙලෙස සුලුවෙන් අපි දිරි දෙන්නේ :yes:


    මලයා ඇවිත් සුලුවෙන් හෝ දිරි දීලා
    මේ ගැටුමට සෙට් වුනි රසයක් වීලා

    :yes::D:D
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේ ත්‍රෙඩ් එක මට මහ වදයක් වි ඇත්තේ
    වැඩ කරගන්න යන්නට මට හිත නැත්තේ :no::no:

    වැඩ කොතරම් හිරවෙලා තිබුනත් මෙමට
    මෙහෙම ෆන් එකක් නොලැබුනි කලක සිට :D:D:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ ත්‍රෙඩ් එක මට මහ වදයක් වි ඇත්තේ
    වැඩ කරගන්න යන්නට මට හිත නැත්තේ :no::no:

    වැඩ කොතරම් හිරවෙලා තිබුනත් මෙමට
    මෙහෙම ෆන් එකක් නොලැබුනි කලක සිට :D:D:P:P

    Congratz කිව්වා තුන්සිය වෙනි පොස්ට් එකට
    ගැහුවා උඹ කොහෙද දන්නේ නැ ඒ ටිකවත්
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    පොට්ට හැරි ඉස්සර හත් දන ගැහුව
    සාමේ කියලා දෙන්නට එයි...දැන් කැත නැතිව

    උඹලා මෙතන වෙනවා මෙන් බලු නූවා
    කොන්ද කෙලින් තියාන මම චුත වූවා
    :P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මලයා ඇවිත් සුලුවෙන් හෝ දිරි දීලා
    මේ ගැටුමට සෙට් වුනි රසයක් වීලා

    :yes::D:D

    මලයා වෙනුවෙන්ම උඹේ මෙච්චරටම හිත ඇදිලා
    අපි දානා දේවල් එච්චරටම නීරස වීලා
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Congratz කිව්වා තුන්සිය වෙනි පොස්ට් එකට
    ගැහුවා උඹ කොහෙද දන්නේ නැ ඒ ටිකවත්

    අප්පටසිරි ඇත්ත තමයි දැන් දැක්කේ
    තැන්කු තැන්කු එපමණි මට කිව හැක්කේ :D:D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    :angry::angry::angry::angry:
    යක්කු යක්කු හැම තැන පාලම් කොක්කූ
    ඕන යකෙක් නිදියව් බීලා කුක්කූ

    :P:P:P

    මේක ලිව්වා නෙමෙයි ලියවුනා :no::no:

    :sorry:

    කෝලම් දමන්නේ උඹ නොවෙද කොකෝ
    පාලම යටට වී උඹ කරනා වැඩේ මොකෝ

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පොල්තෙල් එදා ඉඳලාම, ඔලුවේ ගැමට ගත්තේ
    ඇයි බන් එහෙව් පොල්තෙල්, කිතුලත් හා මුහු කෙරුවේ

    නිකමට බලමි සම්මිශ්‍රණයක් වාගේ
    කිතුලුත් තෙලුත් යහමට මික්ස් වෙයි වාගේ

    :yes::D:D

    ඨාකුරයා දිව නැති කිඹුලෙක් වැනිය
    එවැනි එවුන් දන්නවාද කවි රසය
    කවිරස බලන්නට තෝ දිව ගානවද
    ඇට නැති දිවේ කවිලියලා උලනවද

    :yes::P:P



    තාකුර් ගේම ඇදගෙන ඇත හැම අතම
    සාම ගිවිසුමක්, මිස මුට වෙන විසඳුම් නැතිය.
    ගේමෙන් පමණි සාමෙන් විසදුමක් නැත
    පේනෙන් වගේ උඹලට යම් දුකක් ඇත

    :yes::D:D:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    උඹලා මෙතන වෙනවා මෙන් බලු නූවා
    කොන්ද කෙලින් තියාන මම චුත වූවා
    :P:P

    අඩේ.. වැඩ නම් යන්න අවුලක් නැ.. තාකුර් දාලා
    නිවාඩු වෙලාවක බලපන්...තාකුර් ගැන හොයලා

    මොනවා උනත් ඌ එලකිරි හොඳ කොල්ලා
    කියලා කියන් නැ....බැලුවම ඔක්කොම ඌට හිනා
    :P
     

    shaash

    Member
    Jun 26, 2010
    14
    1
    0
    තාකුර් හට නොකියන් අවලාද ඉතින්
    දිනන අයට දෙන්නෙමු අපි දිරිය නිතින්

    ස්තුතී මල්ලි ලින්ක් එක දුන්නාට
    සතුටුයි ඔයා වගෙ අය උන්නාට
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මලයා වෙනුවෙන්ම උඹේ මෙච්චරටම හිත ඇදිලා
    අපි දානා දේවල් එච්චරටම නීරස වීලා

    නීරස බවත් උඹට ම තේරුනා හොඳය
    තමන් වරද දකිනා උන් හරි අඩුය. :P:P

    (නීරස කිව්වේ විහිලුවටයි හොඳඳ අනේ
    නැත්තම් උඹට මල පැන්නොත් වැඩේ ඇනේ) :yes::yes:
     

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    කෝලම් දමන්නේ උඹ නොවෙද කොකෝ
    පාලම යටට වී උඹ කරනා වැඩේ මොකෝ

    :D

    :angry::angry::angry::angry::angry:

    පාලම් කනතු ලින් ලග තොපිමයි ඉන්නේ
    කාලා වරෙන් බඩගින්නට කියවෙන්නේ

    :P:P:P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    තාකුර් හට නොකියන් අවලාද ඉතින්
    දිනන අයට දෙන්නෙමු අපි දිරිය නිතින්

    ස්තුතී මල්ලි ලින්ක් එක දුන්නාට
    සතුටුයි ඔයා වගෙ අය උන්නාට

    shaash ඇවිත් ඇත දැන් මෙහෙ දිරි දෙන්න
    එහෙනම් මට පුලුවනි දැන් පිටවෙන්න :yes::yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    නිකමට බලමි සම්මිශ්‍රණයක් වාගේ
    කිතුලුත් තෙලුත් යහමට මික්ස් වෙයි වාගේ

    :yes::D:D

    ඩයබෙටිස් හැදෙන එක ගැන දැන් මට වැටහෙන්නේ
    නුගත් කම නිසා තෙල්, කිතුලුත් උඹ බොන්නේ


    ගේමෙන් පමණි සාමෙන් විසදුමක් නැත
    පේනෙන් වගේ උඹලට යම් දුකක් ඇත

    :yes::D:D:P

    දුකක් කියලා හිතුනත් දැන් වැඩක් නැත
    ටිකෙන් ටික අනුකම්පාවකුත් ඇති වේය මට
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දුකත් හිතෙනවා දැක්කම මේ ලොරි ටොම්බා.....
    ගලවනවා ඉතුරු දත් දෙකත් එතකොට උඹ ලොම්බා.....

    ලොම්බා වෙන්න පෙර තලනව තොගෙ හොම්බා
    එතකොට කියයි කට්ටිය තොට ගෙරි ලොම්බා

    :P:P


    හිතුවට වඩා උඹ හට ලෙඩ ගොඩක් ඇත.
    කොතලාවලට වාසියි උඹ වැනි වුන් සිටින කල.

    කොතලාවලගෙ කඩවල මට බෙහෙත් නැත
    මලත් මගේ ලග බෝවෙන ලෙඩක් නැත


    :yes::D:D:D
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    නීරස බවත් උඹට ම තේරුනා හොඳය
    තමන් වරද දකිනා උන් හරි අඩුය. :P:P

    (නීරස කිව්වේ විහිලුවටයි හොඳඳ අනේ
    නැත්තම් උඹට මල පැන්නොත් වැඩේ ඇනේ) :yes::yes:

    වරදක් උනත් අකමැත්තෙන් කරන නිසා
    තාකුර් තරහ නොවී සිටීවි යැයි සිතමී මෙමා.


    (නීරස කිව්ව වචනේට කෙන්ති ගන්න අනේ
    නොදැන නෙමෙයි කනත්තේ ගෙවල් හැදුවේ මලේ.)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    තාකුර් හට නොකියන් අවලාද ඉතින්
    දිනන අයට දෙන්නෙමු අපි දිරිය නිතින්

    ස්තුතී මල්ලි ලින්ක් එක දුන්නාට
    සතුටුයි ඔයා වගෙ අය උන්නාට

    ඕවා මොනාද මචන්, මේ එළකිරි එකට

    අනික තාකුර් හට සප් එක දෙන අයට
    දිරි දුන්නේ නැත්නම් ඌ යයි යන්ට අද.....