දෙපද පද ගැටුම්

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    mepamana kalak hitiyata noma dena mulawen
    post ekkak demmata mata samaa wen,
    kaweeyak leeuu woth oba hare kalawen
    dennam uthtare mama nowela pamawen.

    ඒකට කමක් නැ වෙල්කම් සිනාවෙන්
    තාකුර්ගේ සෙට් එක දැන් කොහොමත් විලාපෙන්


    ඉංගිරිසි අකුරු අපි හට කවදත් නුහුරු නිසාවෙන්
    මෙන්න Link එක සිංහලෙන්ම සෙට් වෙයන් මචන්


    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
    Last edited:

    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    වෙන උන් මොටද ඒකට නොව උඹ ඉන්නේ
    නිදාගන්න පෙර ඇවිදින් සෙට් වෙන්නේ


    :angry::angry::D:D:D:P:P

    :frown::frown::frown::frown:

    යක්කුත් ගියා කුක්කුත් බී නිදියන්න
    දැන්ම යමන් පුලුවන් වෙයි සෙට් වෙන්න


    :P:P:P:P:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    අලුතින් එන උනුත් මාවම පතා‍ගෙන
    පෝස්ට් කරයි ඉන්නා උන් පෙරලගෙන

    :yes::D:D:D:D

    බොරුවට මෙතන අන්දන්නට හැදුවට උඹ, පලක් නැත
    සිද්ද වෙන බයිට දන්නවා මේ සියලු දෙන
    හිත උණු වෙන එකෙක් සපොට් එක දෙන කලට
    වැඩිය ඒ ගැන හිතන්න එපා, ඒ උඹ ගැන ඇති දුකට
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.


    :angry::angry::angry::angry:
    යක්කු යක්කු හැම තැන පාලම් කොක්කූ
    ඕන යකෙක් නිදියව් බීලා කුක්කූ

    :P:P:P

    මේක ලිව්වා නෙමෙයි ලියවුනා :no::no:

    :sorry:

    ඇත්ත තමයි බය හිතුනම ලියවෙනවා
    මොකා උනත් මූ ඇත්තම කියවනවා

    :yes::P:P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    තාකුරයාට මේ සැමගෙන් කවි බැටය
    උගෙ පිළිතුරු උපරිමට ම රස මුසුය
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    තාකුරයාට මේ සැමගෙන් කවි බැටය
    උගෙ පිළිතුරු උපරිමට ම රස මුසුය

    හිත හැදෙන්න කිව්ව හින්දා උඹ හට පව් නැතිය
    තාකුර් මහ ඉහලින් ඕවා අහලා කයි ටොපිය
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ♥-Aurora-♥;7748480 said:
    යක්කු ගැන කතා පොඩ්ඩක් නවතන්න
    අයියේ මේ ළමයා පොඩ්ඩක් අරගන්න..
    :rolleyes: :rolleyes: :lol: :lol: :lol:

    රෙද්ද දෙන්න මට හැකි වෙයි අන්දන්න
    බබා ඔතන පාර අයිනෙ ඉන්දන්න


    ඉඳලා ඉඳලා ආතල් එක දැන් ආවා....
    යන්න කලින් ගනිල්ලා, FULL FUN මේකා......

    ආතල් කිතල් පොල්තෙල් කියනා මේවා
    පදමට ගත්තාම හොදහැටි ෆන් වේවා


    :P:P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    බොරුවට මෙතන අන්දන්නට හැදුවට උඹ, පලක් නැත
    සිද්ද වෙන බයිට දන්නවා මේ සියලු දෙන
    හිත උණු වෙන එකෙක් සපොට් එක දෙන කලට
    වැඩිය ඒ ගැන හිතන්න එපා, ඒ උඹ ගැන ඇති දුකට

    හිත උණු වෙලා නොව මා මේ දිරි දෙන්නේ
    දිනන පිලට හෝයියා යයි පවසන්නේ :rofl::rofl:

    ඔබලා තරම් හොඳ කවියෝ නොම වෙන්නේ
    ඒකයි මෙලෙස සුලුවෙන් අපි දිරි දෙන්නේ :yes:

     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ♥-Aurora-♥;7748480 said:
    යක්කු ගැන කතා පොඩ්ඩක් නවතන්න
    අයියේ මේ ළමයා පොඩ්ඩක් අරගන්න..
    :rolleyes: :rolleyes: :lol: :lol: :lol:
    ළමයි එපා නංගිට රෙදි අන්දන්න
    මෝහිනියේ ඩිංගක් මෙහාට එන්න
    :P
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    හිත හැදෙන්න කිව්ව හින්දා උඹ හට පව් නැතිය
    තාකුර් මහ ඉහලින් ඕවා අහලා කයි ටොපිය

    ඇත්ත තිත්ත බව යැයි කියමනක් ඇත
    ඒ බව මෙහි හොඳ හැටි හෙලි වෙලා ඇත
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ආතල් කිතල් පොල්තෙල් කියනා මේවා
    පදමට ගත්තාම හොදහැටි ෆන් වේවා

    :P:P

    පොල්තෙල් එදා ඉඳලාම, ඔලුවේ ගැමට ගත්තේ
    ඇයි බන් එහෙව් පොල්තෙල්, කිතුලත් හා මුහු කෙරුවේ

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    හීන දකිනවද ලොක්කා දැන්වත් ඇස් ඇරපන්
    රැ වෙනකොටනේ වැඩදෙන්නේ උඹ වැනි මේ බකමුණන්
    ලොක්කා නෙමෙයි සො‍ක්කා උඹ ඇට ගෙම්බා
    කක්කා වෙන්න ගහනව දැනගන් පුම්බා
    :yes::P:P:P




    :frown::frown::frown::frown:

    යක්කුත් ගියා කුක්කුත් බී නිදියන්න
    දැන්ම යමන් පුලුවන් වෙයි සෙට් වෙන්න


    :P:P:P:P:P

    යක්කුත් එක්ක නැහනොව මගෙ සහවාසේ
    උඹටම හොදයි පලයං හැර මේ දේසේ


    :yes::D:D:P
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හිත උණු වෙලා නොව මා මේ දිරි දෙන්නේ
    දිනන පිලට හෝයියා යයි පවසන්නේ :rofl::rofl:

    ඔබලා තරම් හොඳ කවියෝ නොම වෙන්නේ
    ඒකයි මෙලෙස සුලුවෙන් අපි දිරි දෙන්නේ :yes:

    දෙන්න සපෝට්, ඒ උඹේ තීරණයක්ය....
    ගන්න තියෙන ආතල් අපි කොහොමත් ගන්නවය.

    හොඳ කවියෝ කිව්වේ කාටද මම දන්නැ
    දන්න වචන එකතුවකිය වැඩි වැඩ නැ...ඔන් දැම්මා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ඇත්ත තිත්ත බව යැයි කියමනක් ඇත
    ඒ බව මෙහි හොඳ හැටි හෙලි වෙලා ඇත

    තාකුර් ගේම ඇදගෙන ඇත හැම අතම
    සාම ගිවිසුමක්, මිස මුට වෙන විසඳුම් නැතිය.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තාකුරයාට මේ සැමගෙන් කවි බැටය
    උගෙ පිළිතුරු උපරිමට ම රස මුසුය

    ටොම් මලයා මට සෙට් වෙන්නයි යන්නේ
    එළකිරි බොලව් ‍තොපිලටමයි කෙළවෙන්නේ


    හිත හැදෙන්න කිව්ව හින්දා උඹ හට පව් නැතිය
    තාකුර් මහ ඉහලින් ඕවා අහලා කයි ටොපිය

    හිත හැදෙන්න හිත කැඩිලා තිබුනෙ නැත
    ටොපී කන්න බෑ මට ඩයබිටික් ඇත


    :D:yes::yes::D
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ලොක්කා නෙමෙයි සො‍ක්කා උඹ ඇට ගෙම්බා
    කක්කා වෙන්න ගහනව දැනගන් පුම්බා
    :yes::P:P:P

    දුකත් හිතෙනවා දැක්කම මේ ලොරි ටොම්බා.....
    ගලවනවා ඉතුරු දත් දෙකත් එතකොට උඹ ලොම්බා.....
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හිත හැදෙන්න හිත කැඩිලා තිබුනෙ නැත
    ටොපී කන්න බෑ මට ඩයබිටික් ඇත

    :D:yes::yes::D

    හිතුවට වඩා උඹ හට ලෙඩ ගොඩක් ඇත.
    කොතලාවලට වාසියි උඹ වැනි වුන් සිටින කල.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    තාකුර් ගේම ඇදගෙන ඇත හැම අතම
    සාම ගිවිසුමක්, මිස මුට වෙන විසඳුම් නැතිය.

    කාලා කාලා හෙම්බත් වුනු උඹලාට
    සාමේ මතක් වුනෙ උඹලට බැරුවාට
    :P:P