දෙපද පද ගැටුම්

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    නැතිදෝ කවුරුත් පද ගලපන්නේ
    මා හට හැමදෙන බයද කියන්නේ
    කවියෙන් කවියට පිලිතුරු දෙන්නේ
    හැකිනම් එනු මැන මා මෙහි ඉන්නේ
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    නැතිදෝ කවුරුත් පද ගලපන්නේ
    මා හට හැමදෙන බයද කියන්නේ
    කවියෙන් කවියට පිලිතුරු දෙන්නේ
    හැකිනම් එනු මැන මා මෙහි ඉන්නේ

    kawiyen kawiyata pilithuru denne....
    ma nam na thopahata baya wenne...
    kimado methana loku eka denne....
    puluwan nam gemak illanne......
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ආවා අදත් ආත්ල් එක අරගන්න..
    ‍ඩේටා ලිමිට් එක පැනලා මෙන්න..
    මොනව කරන්නද සල්ලිත් නැත ගන්න.. :(:(
    ලබන මාසෙ ගන්නව වයි මැක්ස් ඔන්න..:):) :D

    ටෙලිකොම් එකේ නැහැනොවැ ඔය ඩේට ලිමිට්
    පන්සිය දොලහ ඇති වෙයි ඔය කොයි දේටත්
    විසි කර දමා කමකට නැති ඔය ඩොංගල්
    හනිකට ගනින් එස් එල් ටී බ්‍රෝඩ් බෑන්ඩ්
     

    shaash

    Member
    Jun 26, 2010
    14
    1
    0
    නමක් කීයාගෙන ආවත් මොන චන්ඩී
    අපි ඉස්සරහ වන්නේ කවදත් නොන්ඩී
    ජාමේ බෙරගෙන දෙන්වත් ඔය මල්ලී
    සිටියොත් හොදයි නොමවීලා බොරු චන්ඩී
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    kawiyen kawiyata pilithuru denne....
    ma nam na thopahata baya wenne...
    kimado methana loku eka denne....
    puluwan nam gemak illanne......

    ගේමට ගේම ඉල්ලුම මගෙ පුරුදු නොවේ
    එනමුත් ඔබේ ඉල්ලුම අත නොහැර බැරි
    කවියට ගැලපෙන්නෙ සිංහල අකුර ලොවේ
    ඇයි බයවෙන්නෙ එනු සිංහල සමඟ මෙහේ

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹලා සැවොම එක වා‍ගෙයි මට මල්ලී
    පිළීතුරු දෙන්න තියෙනව ගොඩකට කල්ලී
    :yes:;):lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගේමට ගේම ඉල්ලුම මගෙ පුරුදු නොවේ
    එනමුත් ඔබේ ඉල්ලුම අත නොහැර බැරි
    කවියට ගැලපෙන්නෙ සිංහල අකුර ලොවේ
    ඇයි බයවෙන්නෙ එනු සිංහල සමඟ මෙහේ


    එතකන් ගේම ගෙන යනවද ඔය මල්ලී
    පස්සේ ගෙවන්නම් මම ඒකට සල්ලී

    :yes::D:P:P
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    ආවා අදත් ආත්ල් එක අරගන්න..
    ‍ඩේටා ලිමිට් එක පැනලා මෙන්න..
    මොනව කරන්නද සල්ලිත් නැත ගන්න.. :(:(
    ලබන මාසෙ ගන්නව වයි මැක්ස් ඔන්න..:):) :D

    kohomath ube oya limit eka
    paninawa malli saka na eka
    ganin telecom eke line eka
    ehi na oya boru limit eka.....
     

    shaash

    Member
    Jun 26, 2010
    14
    1
    0
    බයද අහපු මේනක දෙන් කොහෙදො
    මේසෙ යටට රින්ගල හෙන්ගුනදො
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    නමක් කීයාගෙන ආවත් මොන චන්ඩී
    අපි ඉස්සරහ වන්නේ කවදත් නොන්ඩී
    ජාමේ බෙරගෙන දෙන්වත් ඔය මල්ලී
    සිටියොත් හොදයි නොමවීලා බොරු චන්ඩී

    චන්ඩින් චන්ඩි බව කීවත් කටින් හිතින්
    දෙන්නෙමි කවිය ගලපාලා වටින් ගොඩින්
    පදයට පදය ගැලපෙනවිට හෙමින් හෙමින්
    දුවනට තැනක් තෝරාගනු වටින් පිටින්
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    බයද අහපු මේනක දෙන් කොහෙදො
    මේසෙ යටට රින්ගල හෙන්ගුනදො

    කවියට බයෙන් හැන්ගෙන් නැහැ මේනකයා
    කවියට කවිය හැමවිට දෙයි මේ පුතයා
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    එතකන් ගේම ගෙන යනවද ඔය මල්ලී
    පස්සේ ගෙවන්නම් මම ඒකට සල්ලී

    :yes::D:P:P

    කවියට කවියකින් දේ නම් මට සල්ලි
    ගේමට දෙපාරක් එනවා මේ මල්ලි
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    ගේමට ගේම ඉල්ලුම මගෙ පුරුදු නොවේ
    එනමුත් ඔබේ ඉල්ලුම අත නොහැර බැරි
    කවියට ගැලපෙන්නෙ සිංහල අකුර ලොවේ
    ඇයි බයවෙන්නෙ එනු සිංහල සමඟ මෙහේ


    ඔබ කී නිසාම සින්හලෙන් අවා...
    දැන් එහෙනම් ඔබ ගේමට ආවා...
    මම නෑ බිය එන්නෙමි සැරසීලා
    සෙට් වෙමු ගේමට කවි ගලපාලා.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අඩේ.. වැඩ නම් යන්න අවුලක් නැ.. තාකුර් දාලා
    නිවාඩු වෙලාවක බලපන්...තාකුර් ගැන හොයලා

    මොනවා උනත් ඌ එලකිරි හොඳ කොල්ලා
    කියලා කියන් නැ....බැලුවම ඔක්කොම ඌට හිනා
    :P

    ඔන්න ඔන්න බෑන් මටම පාන සීන්
    ඇලජික් බොල මට ඔය වගෙ කොල්ලො සීන්


    තාකුර් හට නොකියන් අවලාද ඉතින්
    දිනන අයට දෙන්නෙමු අපි දිරිය නිතින්

    ස්තුතී මල්ලි ලින්ක් එක දුන්නාට
    සතුටුයි ඔයා වගෙ අය උන්නාට
    ශෑෂ් උනත් ශාෂ් උනත් මට මොකද
    දින්නත් නැතත් උඹ මාළග ඉන්නවද

    :P:P

    :angry::angry::angry::angry::angry:

    පාලම් කනතු ලින් ලග තොපිමයි ඉන්නේ
    කාලා වරෙන් බඩගින්නට කියවෙන්නේ

    :P:P:P

    කාලා එද්දි බයටම තොපි පැනල ගිහින්
    පොල් කඩනව නේද හොරටම අපෙ වත්තෙන්

    :yes::D:D:P:P
     

    shaash

    Member
    Jun 26, 2010
    14
    1
    0
    වටේ පිටේ දුවලා මට වෙඩක් නෙතී
    චන්ඩිත් සමග මගේ වදයක් නෙතී
    කට තිබුනට නුවනක් දෙන්නේ කොම
    අනුකම්පා කරමි ඔබ හට මෙ මම
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ඔබ කී නිසාම සින්හලෙන් අවා...
    දැන් එහෙනම් ඔබ ගේමට ආවා...
    මම නෑ බිය එන්නෙමි සැරසීලා
    සෙට් වෙමු ගේමට කවි ගලපාලා.

    කවියට කොතැනවත් මම නැහැ කිසි හෙල්ලුම්
    පදයට පදය දෙන්නම් මම හිත පතුලෙන්
    හිතුවත් හැකිවේද බැරිනම් පද ගැලපුම්
    කවි මඩුවකදි කවදා දිනුවද බල්ලන්

     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ටෙලිකොම් එකේ නැහැනොවැ ඔය ඩේට ලිමිට්
    පන්සිය දොලහ ඇති වෙයි ඔය කොයි දේටත්
    විසි කර දමා කමකට නැති ඔය ඩොංගල්
    හනිකට ගනින් එස් එල් ටී බ්‍රෝඩ් බෑන්ඩ්

    kohomath ube oya limit eka
    paninawa malli saka na eka
    ganin telecom eke line eka
    ehi na oya boru limit eka.....

    ganna giya mama SLT broadband..
    mun kiyanawa nathilu loop denta broadband
    magulak karanawada manda denne nathuwa loop
    eke inna gonnu kisiwak nodani gana broadbanda
    :angry::angry::angry:
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    වටේ පිටේ දුවලා මට වෙඩක් නෙතී
    චන්ඩිත් සමග මගේ වදයක් නෙතී
    කට තිබුනට නුවනක් දෙන්නේ කොම
    අනුකම්පා කරමි ඔබ හට මෙ මම

    හරි කවියකට එලි වැට නම් අගනේය
    බැරි නම් ගැලපුමට මෙහෙමත් සෑහේය
    පදයට පදය කින් පිලිතුරු වටිනේය
    එලි වෙනකල්ම කවි කියමින් ඉන්නේය
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කියන්න තියන එක මූනට කියන් ටොමී
    යන්නේ කොහොම අපි මිතුරන් ම නොවී
    කවි නීරසයි මට නම් නෑ කිසිම සොමී
    එරෙහි වෙලා මුන් ඔක්කොම විහින් නහී

    මිතුරන් මෙතන හතුරන් ලෙස බැන ගනිතී
    උඹටත් මෙතන කවිවල කිසි රසක් නැතී
    ඒ උන් සැවොම මෙය ෆන් එක බව දනිතී
    නීරස උනත් සමහරු මෙහි ඇවිත් යතී

    :):)

    කවි රස පිරුන ත්‍රෙඩ් එක හට ජය වේවා
    තාකුරයන් හට + රෙප් වැඩි වේවා
    ස්පෙග් බෑන්ඩ් වැනි කවියන් තව බිහි වේවා
    මා වැනි ආදුනිකයන් මින් තව උගනීවා
    ස්තූතියි යක්ෂය මල්ලියෙ උඹට
    පතනෙමි උඹේ ජීවිතයම සරු වෙන්ට
    :):)


    යක්කුන්ටත් බඩගිනි වෙන කාලයක්
    කවියො සිටිති නෑතුවත් කවි තාලයක්
    අනේ අපොයි රටකට උන සාපයක්
    කාලේ මරයි අපි ඔක්කොම වී මුලාවක්

    තාලය නැත්තෙ උන් ලාමක නිසාවෙන්
    සාපය වෙන්නේ උඹ නොව කල්පනාවෙන්

    :frown::lol::P
     
    Last edited: