නැතිදෝ කවුරුත් පද ගලපන්නේ
මා හට හැමදෙන බයද කියන්නේ
කවියෙන් කවියට පිලිතුරු දෙන්නේ
හැකිනම් එනු මැන මා මෙහි ඉන්නේ
මා හට හැමදෙන බයද කියන්නේ
කවියෙන් කවියට පිලිතුරු දෙන්නේ
හැකිනම් එනු මැන මා මෙහි ඉන්නේ
නැතිදෝ කවුරුත් පද ගලපන්නේ
මා හට හැමදෙන බයද කියන්නේ
කවියෙන් කවියට පිලිතුරු දෙන්නේ
හැකිනම් එනු මැන මා මෙහි ඉන්නේ
ආවා අදත් ආත්ල් එක අරගන්න..
ඩේටා ලිමිට් එක පැනලා මෙන්න..
මොනව කරන්නද සල්ලිත් නැත ගන්න..
ලබන මාසෙ ගන්නව වයි මැක්ස් ඔන්න..![]()
![]()
kawiyen kawiyata pilithuru denne....
ma nam na thopahata baya wenne...
kimado methana loku eka denne....
puluwan nam gemak illanne......
ගේමට ගේම ඉල්ලුම මගෙ පුරුදු නොවේ
එනමුත් ඔබේ ඉල්ලුම අත නොහැර බැරි
කවියට ගැලපෙන්නෙ සිංහල අකුර ලොවේ
ඇයි බයවෙන්නෙ එනු සිංහල සමඟ මෙහේ




ආවා අදත් ආත්ල් එක අරගන්න..
ඩේටා ලිමිට් එක පැනලා මෙන්න..
මොනව කරන්නද සල්ලිත් නැත ගන්න..
ලබන මාසෙ ගන්නව වයි මැක්ස් ඔන්න..![]()
![]()
නමක් කීයාගෙන ආවත් මොන චන්ඩී
අපි ඉස්සරහ වන්නේ කවදත් නොන්ඩී
ජාමේ බෙරගෙන දෙන්වත් ඔය මල්ලී
සිටියොත් හොදයි නොමවීලා බොරු චන්ඩී
බයද අහපු මේනක දෙන් කොහෙදො
මේසෙ යටට රින්ගල හෙන්ගුනදො
එතකන් ගේම ගෙන යනවද ඔය මල්ලී
පස්සේ ගෙවන්නම් මම ඒකට සල්ලී
![]()
ගේමට ගේම ඉල්ලුම මගෙ පුරුදු නොවේ
එනමුත් ඔබේ ඉල්ලුම අත නොහැර බැරි
කවියට ගැලපෙන්නෙ සිංහල අකුර ලොවේ
ඇයි බයවෙන්නෙ එනු සිංහල සමඟ මෙහේ
අඩේ.. වැඩ නම් යන්න අවුලක් නැ.. තාකුර් දාලා
නිවාඩු වෙලාවක බලපන්...තාකුර් ගැන හොයලා
මොනවා උනත් ඌ එලකිරි හොඳ කොල්ලා
කියලා කියන් නැ....බැලුවම ඔක්කොම ඌට හිනා![]()
ශෑෂ් උනත් ශාෂ් උනත් මට මොකදතාකුර් හට නොකියන් අවලාද ඉතින්
දිනන අයට දෙන්නෙමු අපි දිරිය නිතින්
ස්තුතී මල්ලි ලින්ක් එක දුන්නාට
සතුටුයි ඔයා වගෙ අය උන්නාට


පාලම් කනතු ලින් ලග තොපිමයි ඉන්නේ
කාලා වරෙන් බඩගින්නට කියවෙන්නේ





ඔබ කී නිසාම සින්හලෙන් අවා...
දැන් එහෙනම් ඔබ ගේමට ආවා...
මම නෑ බිය එන්නෙමි සැරසීලා
සෙට් වෙමු ගේමට කවි ගලපාලා.
ටෙලිකොම් එකේ නැහැනොවැ ඔය ඩේට ලිමිට්
පන්සිය දොලහ ඇති වෙයි ඔය කොයි දේටත්
විසි කර දමා කමකට නැති ඔය ඩොංගල්
හනිකට ගනින් එස් එල් ටී බ්‍රෝඩ් බෑන්ඩ්
kohomath ube oya limit eka
paninawa malli saka na eka
ganin telecom eke line eka
ehi na oya boru limit eka.....



වටේ පිටේ දුවලා මට වෙඩක් නෙතී
චන්ඩිත් සමග මගේ වදයක් නෙතී
කට තිබුනට නුවනක් දෙන්නේ කොම
අනුකම්පා කරමි ඔබ හට මෙ මම
කියන්න තියන එක මූනට කියන් ටොමී
යන්නේ කොහොම අපි මිතුරන් ම නොවී
කවි නීරසයි මට නම් නෑ කිසිම සොමී
එරෙහි වෙලා මුන් ඔක්කොම විහින් නහී


ස්තූතියි යක්ෂය මල්ලියෙ උඹටකවි රස පිරුන ත්‍රෙඩ් එක හට ජය වේවා
තාකුරයන් හට + රෙප් වැඩි වේවා
ස්පෙග් බෑන්ඩ් වැනි කවියන් තව බිහි වේවා
මා වැනි ආදුනිකයන් මින් තව උගනීවා


යක්කුන්ටත් බඩගිනි වෙන කාලයක්
කවියො සිටිති නෑතුවත් කවි තාලයක්
අනේ අපොයි රටකට උන සාපයක්
කාලේ මරයි අපි ඔක්කොම වී මුලාවක්


