ආණ්ඩුවේ මෝඩ සටන්පාඨ
රාජපක්ශ ආණ්ඩුව තරම් මිනිස්සුන්ගේ අවඥාවට ලක්වුනු, මිනිස්සු හිනාගස්සන සඨන්පාඨ නැත්නම් හදපු වෙන එක ආණ්ඩුවක්වත් නෑ.
සුබ අනාගතයක් - රටම අනාතයි
අපි වවමු රට හදමු - කට්ටිය වවාගෙන කනවනෙ
ආසියාවේ ආස්චර්යය - කාර් ලාබයි, කිරිපිටි එලවලු හාල් පොල් පරිප්පු ගණන්
උතුරු උදානය - කේ.පී ට නම් උදානයක්
නැගෙනහිර උදානය - කරුණයි පිල්ලෙයානුයි නම් ගොඩ
තව ගොඩක් මෝඩ සටන් පාඨ මේ ආණ්ඩුව ගෙනාවනෙ, දන්න අය අප්ඩේට් කරන්නකො