අඩ නින්දෙන් නැගිටල වර බෑන් කොලු
රිලව් රැලක් අහවල් තැන නටනවලු
![]()
අඩ නින්ද... නැති වෙන්න වලියක් දා ගනිමු
රිලව් නටන්නේ නේ උඹ නැති හින්දාලු
අඩ නින්දෙන් නැගිටල වර බෑන් කොලු
රිලව් රැලක් අහවල් තැන නටනවලු
![]()
උඹ කියනවා නම් මම ඉන්නව මෙතන
මොනවද මල්ලි යනවද අද බුදියන්න
ආවේ අපරාදේ වැඩ අස්සේ මෙහෙම




ත්රේඩ් එක දාපු එකාගේ වරදයි හැමවේලේ
ඌ හිතනවා ඌ නෙවේ යැයි හැමතිස්සේ



උඹ කියනවා නම් මම ඉන්නව මෙතන
නිදිමත උනොත් නිදාගන්නෙ අර අතන
![]()
වෙන්නට ඇති මචං ඒ මගෙ වෙන්ට ඇතී
එහෙම උනොත් මම මේකේ හිටිය ඇතී
![]()

අඩ නින්ද... නැති වෙන්න වලියක් දා ගනිමු
රිලව් නටන්නේ නේ උඹ නැති හින්දාලු





රිලවා ඉතින් රිලවුන්ටම අදිනකොට
රිලාගතිය මතුවීලා වගෙයි බොට
![]()
උඹ කිව්වේ නැතත් ඉන්නට සිදු වෙනවාමම නම් කියන් නැ ඉන්නට මෙහේ උඹට
රිලවුන් හොයයි.....උඹ ගිය තැන් මුල සිටම





දග දැම්මට සිරාවටයි මම කිව්වේඕක කියා ගන්නට මම දඟ දැම්මේ
අන්තිමේදී තේරුම් ගියා ඒ බව බොට ගොන් වාහේ![]()





උඹ කියනවා නම් මම ඉන්නව මෙතන
නිදිමත උනොත් නිදාගන්නෙ අර අතන
වෙන්නට ඇති මචං ඒ මගෙ වෙන්ට ඇතී
එහෙම උනොත් මම මේකේ හිටිය ඇතී
![]()












රිලවුන්ට ඔච්චරටම කැමති උඹ
බලපන් මචන් කැඩපතකින් පෙනෙයි බොට






උඹ කිව්වේ නැතත් ඉන්නට සිදු වෙනවා
රිලා උඹට මම උත්තරයක් දෙනවා
![]()
දග දැම්මට සිරාවටයි මම කිව්වේ
ගොනා උඹයි ඒකයි උඹ අං වැව්වේ
![]()
හොද හොද යකුන්ටත් මෙතනම චූ යනවා
තකුවත් බයේ මෙතනින් පැනලා යනවා








මම කැඩපතින් බලලා ඇත ඕනෙ තරං
උඹ වගෙ රිලවුන්ට ඒවා වෙයි අරහං
![]()
පැනලා යන්ට මම මෙතනට ආවෙ නැත
තෝ වගෙ යකුන්ටත් දැන් චූ යනව ඇත
![]()
මෙතන රිලා උත්තරයක් ගන්ට
ඉන්නේ වෙන කවුද උඹ හැර එය මෙහි දෙන්ට


කොහොමද මචන් උඹ ඔය අං වවන්නේ
නොදන්නා අපි හටත් ඒ බව කියන්නේ


පැනලා යන්ට මම මෙතනට ආවෙ නැත
තෝ වගෙ යකුන්ටත් දැන් චූ යනව ඇත
![]()








කැඩපත් වලින් රිලවුන් බලන තරම්
දන්නේ අදනේ රිලවුන් හට ගියපු කලක්



හිතන් ඉන්නේ මහ කෙරුමායි කියන් උඹ
පොඩි එකෙකුට තරමේ පාලනයක් වත් නැනේ බොට



රිලවෙක් රිලා උත්තරයක් බලාගෙන
මිනිහෙක් ළග ඉන්නව බඩ උලාගෙන
කොහොමෙන් කොහොම හරි අං දෙක වවාගෙන
බෑන් ඉන්නෙ සතුටින් නිදි මරාගෙන
![]()
ආවද හැදුවාද වලන්ගු නෑ මල්ලී
යමයත් දුවනවා අපි යනකොට දිල්ලී




රිලා ගතිය පෙන්නපු මේ ත්රෙඩය පුරා
බෑන් කියන රිලවව අද චූන් කරා
![]()
මහ කෙරුමෙක් නෙමේ පොඩි කොල්ලෙකි තවම
මගෙ පාලනය ඇත තවමත් මගෙ ලගම
![]()
දිල්ලී නගරෙ පැත්තේ තෝ දිව යද්දී
යමයොත් දුවනවා ඒ තොගෙ ගද එද්දී













උඹ හරි මචං ඌ ඨාකුර්ගේ රිලවාබැලුවා මිනිහා රිලවාගේ බෙල්ල දෙස
දැක්කා රිලා නාමය ඨාකුර් බවට





වවන අය හැම දෙනා දිනනා බවට
කියපු එකා වෙත රැවටී හොඳට
තාකුර් වැව්වා අන් දෙකකුත් හරි යසට
දෙන්න හදනවා අන් දෙක දැන් වෙන අයට




