දෙපද පද ගැටුම්

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
ශම්මී ගියා ආවේ දැං මෙන්න නිශා
ඔබ පිළිගනිමි කවිමඩුවට ආපු නිසා!!
පිළිගත් නිසා මා හද පිරි තුටින් ඔයා
පිළිගන්වමි මේ කවි පද නමින් ඔයා
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙහි සිටි කශ්ටිය ටික ටික හැලෙනු පෙනේ
    ශම්මි පස්සෙ ගියාද මේ පැණියො රැලේ..?
    :rolleyes:

    කෙල්ලන් පස්සෙ අප කිසි විට නොයා යුතු
    කෙල්ලන් අප සොයා එන තෙක් සිටිය යුතු
     

    kingdewi

    Well-known member
  • අනේ අය්යෙ සොරි කියලා කිව්ව මම .....
    කව්ද දන්නෙ ලක් කාරයෙක් කියා ඔබ .....
    තමන්ගේම පොඩි පුතණුව නළවන්ට ...
    තව සය වසරක්වත් ගත වෙනවානෙ මට :)

    පිස්සුද මලේ අපි විහිලුව අඳුරන්නේ
    ඒකනෙ සෙට්වෙලා මේ එළකිරි එන්නේ! :yes:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    අනේ අය්යෙ සොරි කියලා කිව්ව මම .....
    කව්ද දන්නෙ ලක් කාරයෙක් කියා ඔබ .....
    තමන්ගේම පොඩි පුතණුව නළවන්ට ...
    තව සය වසරක්වත් ගත වෙනවානෙ මට :)

    ආස වුනත් නල වන්නට පුංචි පුතූ
    බැන්ද දාට තේරෙයි කර ගහපු නඩූ


    :lol: :yes::rolleyes::baffled:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම බැන්දේ කරලයි ලවු හොඳට සනා
    නැත වලි කෙළි සතුටයි උතුරන්නෙ මනා! :love:

    නාකි රජෙක් ඇවිදින් අපෙ කවි මඩුවේ
    ඇවිදින් බලපවු අපෙ මේ කොලු රෑනේ

    :lol:
    :lol::lol::lol: jk
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ආස වුනත් නල වන්නට පුංචි පුතූ
    බැන්ද දාට තේරෙයි කර ගහපු නඩූ


    :lol: :yes::rolleyes::baffled:
    එහෙම වෙන්නෙ නෑ එය මට විශ්වාසයි....
    එයා එහෙම නෑ මම එය හොඳින් දනී....:P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    කෙල්ලන් පස්සෙ අප කිසි විට නොයා යුතු
    කෙල්ලන් අප සොයා එන තෙක් සිටිය යුතු

    පිස්සුද මල්ලි අපි යනවද උන් පස්සෙන්
    උන් යන්නේ හැම විට අපෙ ඉස්සරහින්


    :D:yes:
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    ලන්ච් එකට සෙට් වෙන්නට ඕන මම...
    චෙරියෝ ටටා බායි එළකිරි කට්ටියට....
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ලන්ච් එකට සෙට් වෙන්නට ඕන මම...
    චෙරියෝ ටටා බායි එළකිරි කට්ටියට....

    හදිස්සියක් නැහැ හෙමිහිට කාලා වරෙන්
    කාලා ඇවිත් හිමිහිට කවි කියමු ඉතින්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පිස්සුද මල්ලි අපි යනවද උන් පස්සෙන්
    උන් යන්නේ හැම විට අපෙ ඉස්සරහින්


    :D:yes:

    එහෙනම් ඉතින් මක් කරමුද අපි සමන්ත

    ඉස්සරහට වඩා දෙමු පස්සට කැමැත්ත
     

    kingdewi

    Well-known member
  • නාකි රජෙක් ඇවිදින් අපෙ කවි මඩුවේ
    ඇවිදින් බලපවු අපෙ මේ කොලු රෑනේ

    :lol:
    :lol::lol::lol: jk

    කොලුකම තාම ඇත හොඳහැටි මගේ ඇඟේ
    බලාගෙනයි කුණුරොඩු පැටලේවි අඟේ !
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලන්ච් එකට සෙට් වෙන්නට ඕන මම...
    චෙරියෝ ටටා බායි එළකිරි කට්ටියට....

    වැඩිපුර කන්නෙපා බත් නම් ජෙඩිලෙx මලයෝ
    කවියෙන් අතුරු පස සාදා ඇත EK කවියෝ
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    විශ්වාසය නැති තැන ආදරය නැතී
    බැන්ද දාට බැදගත් බෙරෙ ගහනු වටී

    :dull::dull:
    විස්වාසය රැකගෙන පෙම් කලොත් බැතින්
    බැදගත් බෙරේ පද වැරදෙන් නෑලු ඉතින්
     

    kingdewi

    Well-known member
  • එහෙනම් ඉතින් මක් කරමුද අපි සමන්ත

    ඉස්සරහට වඩා දෙමු පස්සට කැමැත්ත

    මොකක්ද එකක් තිබ්බේ කොතැනද කියලා
    මතකද ඇම්ඩ හෙවුවා ඔට්ටුව අල්ලා
    ඉස්සරහට වඩා පස්සයි හොඳ කියලා
    මොනවට පැටලෙයිද මන්දා මේ ගොල්ලා!! :P
     

    kingdewi

    Well-known member
  • විස්වාසය රැකගෙන පෙම් කලොත් බැතින්
    බැදගත් බෙරේ පද වැරදෙන් නෑලු ඉතින්

    නංගිට නිශා ඕවා පුරුදුයිලු ඉතින්
    කුමකට දුක්වෙමුද ඉන්නේ දෙන්න තුටින්!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ මන්දා ඒ කතාව හරි ඇත්තයි
    මලපහ කන්න අපෙ කොල්ලෝ හරි ආසයි

    :shocked::lol::lol::dull:

    මල පහ කන්න ආසා කොල්ලොත් සිටිති
    තුන පහ කන පිලට වෙන්නේ අපි අයිති


    :D