මව් බිමේ නාමයෙන්
ජීවිතය පුදන්නට
උතුම් මිනිසුන් රැසක්
උපන්නේය මේ බිමේ
එවන් මිනිසුන් උතුම්
සියක් දහසක් දෙනා
මව් බිමට දිවිදෙන්නට
පෙල ගැසී සිටිනවිට
ඒ මහා වීරයන්
රකිනු වස් දිවි පුදා
මව් බිමේ නිදහසට
ජීවිතය පුද දුන්
අබිරු විරුවා ඔබයි
පුතුනි මේ බිම උපන්
Corporal Gamini Kularatne's(Hasalaka Weeraya) valiant action marks a milestone in the annals of military gallantry. No doubt, the nation salutes this valiant soldier as long as they could breathe. He also leaves an indelible memory of patriotism and valor not only in the minds of his own countrymen but also among millions of Sri Lankans whose today is sacrificed for the sake of tomorrow's betterment.
+++++



