කම්මැළි කමට හිටියට මම අනෙ මෙතන
මිදුල ඇත අතුගාන්ට ගොස් විගස....
අම්ම එන්න ලඟ හින්දා ඔන්න මම
ගියා ටටා බායි එළකිරි කට්ටියට...![]()
ජේඩී මලයා මිදුලත් අතු ගානවලූ
කෙල්ලන්ගෙන් ලගදි ඉල්ලාගෙන නානවලු




Last edited:
කම්මැළි කමට හිටියට මම අනෙ මෙතන
මිදුල ඇත අතුගාන්ට ගොස් විගස....
අම්ම එන්න ලඟ හින්දා ඔන්න මම
ගියා ටටා බායි එළකිරි කට්ටියට...![]()




බැදගෙන බෙරේ දැන් අවරුදු තුනක් ඇති
අම්මට සිරි නිශා කියන බලව්
බැදගෙන වගෙයි මෙයා බඩේ බෙරේ මචන්
![]()
මම බය නෑ ඒ බය උනෙ අරයා නිසා...
...
![]()

අරයා මෙයා කිව්වට මම නම් නැහැ දන්නේ

සුදු ද කලුද මා නම් නෑ නොව දන්නේ
සමා කොලුව ජේඩීවද අදු නන්නේ
![]()
jkකම්මැළි කමට හිටියට මම අනෙ මෙතන
මිදුල ඇත අතුගාන්ට ගොස් විගස....
අම්ම එන්න ලඟ හින්දා ඔන්න මම
ගියා ටටා බායි එළකිරි කට්ටියට...![]()


මතකයි උඹේ හොර වැඩ කොල්ලෙක් දැකලා
පැන්නුවෙ උඹමනේ ඒ කොල්ලට ගහලා
![]()
දවස් දෙකක් රෑ ක ගියා ඒ පැත්තේ
හීනෙන් මෙන් මතකයි සුදු පාට උගේ
jk







උබ කියනා කතාව නැහැ වැටහෙන්නේ
පැහැදිලිවම කියමුද කතාව අයියේ..!!






නස්පැත්තියක් ජේඩීටත් සිදුකරලා
කවිකියනා හැටි මූ තව රසකරලා
![]()






එහෙනම් මලයො අහගන් හොදහැටි මේක
විහිලුවටයි කිව්වේ බොල මං ඒක
![]()


නස්පැත්තියක් ජේඩීටත් සිදුකරලා
කවිකියනා හැටි මූ තව රසකරලා
![]()

බැදගෙන බෙරේ දැන් අවරුදු තුනක් ඇති
මාමා අවසරේ දෙනකල් ඉන්නේ අපි



මතක නැද්ද මම ආවා ඔය පැත්තෙත්
හලි නරකයි ඉන්නා හැටි හූනා මෙන්







වරදක් කලත් සිතකින් නම් නොවෙයි කියා
තැනින් තැනට පනිනව අපෙ මේ සමන්ත යා
![]()
බැදගෙන බෙරේ දැන් අවරුදු තුනක් ඇති
මාමා අවසරේ දෙනකල් ඉන්නේ අපි

වරදක් කලත් සිතකින් නම් නොවෙයි කියා
තැනින් තැනට පනිනව අපෙ මේ සමන්ත යා
![]()







පිස්සුද අය්යෙ මම එහෙමත් කරනවද....![]()
මොන පිසුද මූ අතුගානා මිදුල
ශම්මි ඉන්න නිසයි කිව්වෙ මූ එලෙස
![]()

නම නියුමෙරික් උනත් ඉතිං මොකද සිනා...එලකිරි ත්රෙඩ් එකක් දැම්මයි ඨාකුර් මාමා
පද කියන්න ආවෙයි මම නොවී පමා![]()

එදා තමයි උඹ හොදහැටි මට්ටු උනේ
කොල්ලෝ සීන් මට ඇලජික් සමා පණේ
![]()


