දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කම්මැළි කමට හිටියට මම අනෙ මෙතන
    මිදුල ඇත අතුගාන්ට ගොස් විගස....
    අම්ම එන්න ලඟ හින්දා ඔන්න මම
    ගියා ටටා බායි එළකිරි කට්ටියට... :)

    ජේඩී මලයා මිදුලත් අතු ගානවලූ
    කෙල්ලන්ගෙන් ලගදි ඉල්ලාගෙන නානවලු

    :yes::D:D:P
     
    Last edited:

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0

    අම්මට සිරි නිශා කියන බලව්
    බැදගෙන වගෙයි මෙයා බඩේ බෙරේ මචන්
    :D
    බැදගෙන බෙරේ දැන් අවරුදු තුනක් ඇති
    මාමා අවසරේ දෙනකල් ඉන්නේ අපි
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    කම්මැළි කමට හිටියට මම අනෙ මෙතන
    මිදුල ඇත අතුගාන්ට ගොස් විගස....
    අම්ම එන්න ලඟ හින්දා ඔන්න මම
    ගියා ටටා බායි එළකිරි කට්ටියට... :)

    :oo:
    මොන පිසුද මූ අතුගානා මිදුල
    ශම්මි ඉන්න නිසයි කිව්වෙ මූ එලෙස


    :rolleyes::P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr

    මතකයි උඹේ හොර වැඩ කොල්ලෙක් දැකලා
    පැන්නුවෙ උඹමනේ ඒ කොල්ලට ගහලා

    :yes::D:D:P:P

    උබ කියනා කතාව නැහැ වැටහෙන්නේ
    පැහැදිලිවම කියමුද කතාව අයියේ..!!
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දවස් දෙකක් රෑ ක ගියා ඒ පැත්තේ
    හීනෙන් මෙන් මතකයි සුදු පාට උගේ


    :lol: jk

    නස්පැත්තියක් ජේඩීටත් සිදුකරලා
    කවිකියනා හැටි මූ තව රසකරලා

    :angry::yes::D:D:D:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    උබ කියනා කතාව නැහැ වැටහෙන්නේ
    පැහැදිලිවම කියමුද කතාව අයියේ..!!

    එහෙනම් මලයො අහගන් හොදහැටි මේක
    විහිලුවටයි කිව්වේ බොල මං ඒක


    :yes::D:P:P:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නස්පැත්තියක් ජේඩීටත් සිදුකරලා
    කවිකියනා හැටි මූ තව රසකරලා

    :angry::yes::D:D:D:P:P

    වරදක් කලත් සිතකින් නම් නොවෙයි කියා
    තැනින් තැනට පනිනව අපෙ මේ සමන්ත යා

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බැදගෙන බෙරේ දැන් අවරුදු තුනක් ඇති
    මාමා අවසරේ දෙනකල් ඉන්නේ අපි

    මාමා ළගදීම අවසර දේවි නගේ
    අපිටත් බුලත්කොලයක් බෙදුවොතින් අගේ

    :yes::D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :lol::lol::lol::lol:

    මතක නැද්ද මම ආවා ඔය පැත්තෙත්
    හලි නරකයි ඉන්නා හැටි හූනා මෙන් :D

    :lol:

    එදා තමයි උඹ හොදහැටි මට්ටු උනේ
    කොල්ලෝ සීන් මට ඇලජික් සමා පණේ

    :yes::D:D:P:P:P:P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    වරදක් කලත් සිතකින් නම් නොවෙයි කියා
    තැනින් තැනට පනිනව අපෙ මේ සමන්ත යා

    :D

    යන්නයි හැදුවෙ බැංකුව වෙත අනේ මම
    ගිහින් ඇවිත් දෙන්නම් උබෙ කනට දෙක
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    එලකිරි ත්‍රෙඩ් එකක් දැම්මයි ඨාකුර් මාමා
    පද කියන්න ආවෙයි මම නොවී පමා
    :rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බැදගෙන බෙරේ දැන් අවරුදු තුනක් ඇති
    මාමා අවසරේ දෙනකල් ඉන්නේ අපි

    මාමා කැමති උනොතින් නම් හොඳයි තමයි
    නැත්නම් යක්කු ගෙන්නමු මාමා බයේ දුවයි

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වරදක් කලත් සිතකින් නම් නොවෙයි කියා
    තැනින් තැනට පනිනව අපෙ මේ සමන්ත යා

    :D


    යක්ෂය වෙතත් එන්නට ඇති සමන්තයා
    ඕකා ‍ කොල්ලො පස්සේ යන අනංගයා

    :yes::D:D:P:P:P:P
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    :oo:
    මොන පිසුද මූ අතුගානා මිදුල
    ශම්මි ඉන්න නිසයි කිව්වෙ මූ එලෙස


    :rolleyes::P
    පිස්සුද අය්යෙ මම එහෙමත් කරනවද....
    වැළඳී තිබුණත් වයිරස් උණ මෙමට....
    මහන්සි වී එන අම්ම පවු නේද....
    එහෙම සිතලයි ගියෙ මා ඒ job එකට....:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    එලකිරි ත්‍රෙඩ් එකක් දැම්මයි ඨාකුර් මාමා
    පද කියන්න ආවෙයි මම නොවී පමා
    :rofl:
    නම නියුමෙරික් උනත් ඉතිං මොකද සිනා...
    කවි පද ලියමු සෙට් වීලා නො පමා:D