දෙපද පද ගැටුම්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එලකිරි ත්‍රෙඩ් එකක් දැම්මයි ඨාකුර් මාමා
    පද කියන්න ආවෙයි මම නොවී පමා
    :rofl:

    මාමා නෙමෙයි මම තාමත් එළ කොල්ලා
    ආවානං ලියපං කවි පද ලොල්ලා

    :yes::D:P:P:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යන්නයි හැදුවෙ බැංකුව වෙත අනේ මම
    ගිහින් ඇවිත් දෙන්නම් උබෙ කනට දෙක

    බැංකුවෙ ගිණුම් සේරම කරල වරෙන් ජොයින්ට්

    මොකද මේක විය හැක උඹ ගේ ලාස්ට් නයිට්

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හෙල්මට් එකත් මම දාගෙන නොවැ ඉන්නේ
    ඇවිදින් මම පවසන්නම් උබෙ චරිතේ :rolleyes::yes::yes:

    හෙල්මට් මොටද මගෙ චරිතේ පවසන්ට
    ෆුල්කිට් මොටද එනවානම් ගුටි කන්ට

    :yes::D:P:P:P
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    නම නියුමෙරික් උනත් ඉතිං මොකද සිනා...
    කවි පද ලියමු සෙට් වීලා නො පමා:D
    මින් පෙර දැක නෑ එලකිරියේ
    දැන ගන්නට නම කිව්වොත් හොදයි පුතේ:D
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    හෙල්මට් එකත් මම දාගෙන නොවැ ඉන්නේ
    ඇවිදින් මම පවසන්නම් උබෙ චරිතේ :rolleyes::yes::yes:
    වැඩ කෝටියක් තියනව කිව්වට මොකද.....
    කොල්ලා ලියයි කවි පදවැල් ජාඩියට:P
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    මින් පෙර දැක නෑ එලකිරියේ
    දැන ගන්නට නම කිව්වොත් හොදයි පුතේ:D

    නම තියනව පරිස්සමට උප්පැන්නේ....
    දැනට හොඳයි මේ නාමය දැන ගන්නේ:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක්ෂය වෙතත් එන්නට ඇති සමන්තයා
    ඕකා ‍ කොල්ලො පස්සේ යන අනංගයා

    :yes::D:D:P:P:P:P

    සමන්තයා කරනා ඔය අවලං සෙල්ලම්
    යකා ගෙන් තමයි ඕකා වෙන්නේ සල්ලම්

    :D
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts

    මාමා නෙමෙයි මම තාමත් එළ කොල්ලා
    ආවානං ලියපං කවි පද ලොල්ලා

    :yes::D:P:P:P:P
    මූට මාමා කිව්ව මමයි ගොනා
    මාමා නෙවෙයි කියන්නේ මූ කලු මීමා:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලෙඩ නිවාඩු දාලා හිටියා ට අද පාඩු නැතේ
    මේකෙන් එල ම ෆන් එක මට ලැබී ඇතේ

    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සමන්තයා කරනා ඔය අවලං සෙල්ලම්
    යකා ගෙන් තමයි ඕකා වෙන්නේ සල්ලම්

    :D

    සල්ලං උනා ඕකා මේ පැත්තෙ ඇවිත්
    සෙල්ලං දානවා බොරුවට හදල කවිත්

    :lol::lol::P:P:P:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මූට මාමා කිව්ව මමයි ගොනා
    මාමා නෙවෙයි කියන්නේ මූ කලු මීමා:P

    ඕං ඉතිං මු එනපොට තේරෙනවා
    කලු මීමා තොගෙ මූණට පෑහෙනවා

    :yes::P:P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    දෙපද කවිය හිසේ තියං බැංකු ගියා
    අයිඩින්ටිය එහේ තියා මම ආවා

    :rolleyes::rolleyes::yes::yes:

    සුරුස් ගාල දුවලා ගිහින් අනේ මෙමා
    අරගෙන එන්නම් අයිඩින්ටිය පටස් කියා.
    :baffled::baffled:
     

    kingdewi

    Well-known member
  • දෙපද කවිය හිසේ තියං බැංකු ගියා
    අයිඩින්ටිය එහේ තියා මම ආවා

    :rolleyes::rolleyes::yes::yes:

    සුරුස් ගාල දුවලා ගිහින් අනේ මෙමා
    අරගෙන එන්නම් අයිඩින්ටිය පටස් කියා.
    :baffled::baffled:

    තකට තක වගෙයි උඹ නම් සමන්තයා
    කියනු මැනවි කරනා ජොබ කිමැද කියා!
     

    Jdilex

    Member
    Jun 25, 2010
    139
    4
    0
    දෙපද කවිය හිසේ තියං බැංකු ගියා
    අයිඩින්ටිය එහේ තියා මම ආවා

    :rolleyes::rolleyes::yes::yes:

    සුරුස් ගාල දුවලා ගිහින් අනේ මෙමා
    අරගෙන එන්නම් අයිඩින්ටිය පටස් කියා.
    :baffled::baffled:
    හප්පටසිරි මාර සීන් එකනෙ මචං....
    දෙපද කවිය මොකද එතන අකවුන්ටන්....
    නිසා නේද ඔය විත්තිය උනේ බොලං...
    අවුලක් නෑ සුටුස් ගාල වරෙං දුවං...:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යක්කුන්ටත් ලෙඩවී ඇත බලාපියෝ
    යමරජු වෙත leave form යවාපියෝ!!:P

    :D

    අපේ බොසා යම රජුටත් අන්ත වෙතේ
    මැරුනත් නිවාඩූ නම් අනුමත නොවෙතේ

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙපද කවිය හිසේ තියං බැංකු ගියා
    අයිඩින්ටිය එහේ තියා මම ආවා

    :rolleyes::rolleyes::yes::yes:

    සුරුස් ගාල දුවලා ගිහින් අනේ මෙමා
    අරගෙන එන්නම් අයිඩින්ටිය පටස් කියා.
    :baffled::baffled:

    කවුන්ටරේ කෙල්ලව වැටිලා හිතට
    ඩිපොසිට් කරේ අයිඩෙන්ටිය ගිනුමට

    :lol: