එලකිරි ත්රෙඩ් එකක් දැම්මයි ඨාකුර් මාමා
පද කියන්න ආවෙයි මම නොවී පමා![]()
මාමා නෙමෙයි මම තාමත් එළ කොල්ලා
ආවානං ලියපං කවි පද ලොල්ලා






එලකිරි ත්රෙඩ් එකක් දැම්මයි ඨාකුර් මාමා
පද කියන්න ආවෙයි මම නොවී පමා![]()






යන්නයි හැදුවෙ බැංකුව වෙත අනේ මම
ගිහින් ඇවිත් දෙන්නම් උබෙ කනට දෙක

හෙල්මට් එකත් මම දාගෙන නොවැ ඉන්නේ
ඇවිදින් මම පවසන්නම් උබෙ චරිතේ





මින් පෙර දැක නෑ එලකිරියේනම නියුමෙරික් උනත් ඉතිං මොකද සිනා...
කවි පද ලියමු සෙට් වීලා නො පමා![]()

වැඩ කෝටියක් තියනව කිව්වට මොකද.....හෙල්මට් එකත් මම දාගෙන නොවැ ඉන්නේ
ඇවිදින් මම පවසන්නම් උබෙ චරිතේ

මින් පෙර දැක නෑ එලකිරියේ
දැන ගන්නට නම කිව්වොත් හොදයි පුතේ![]()

යක්ෂය වෙතත් එන්නට ඇති සමන්තයා
ඕකා කොල්ලො පස්සේ යන අනංගයා
![]()

සමන්තයා කරනා ඔය අවලං සෙල්ලම්
යකා ගෙන් තමයි ඕකා වෙන්නේ සල්ලම්
![]()
මූට මාමා කිව්ව මමයි ගොනා
මාමා නෙමෙයි මම තාමත් එළ කොල්ලා
ආවානං ලියපං කවි පද ලොල්ලා
![]()

ලෙඩ නිවාඩු දාලා හිටියා ට අද පාඩු නැතේ
මේකෙන් එල ම ෆන් එක මට ලැබී ඇතේ
![]()

සමන්තයා කරනා ඔය අවලං සෙල්ලම්
යකා ගෙන් තමයි ඕකා වෙන්නේ සල්ලම්
![]()







මූට මාමා කිව්ව මමයි ගොනා
මාමා නෙවෙයි කියන්නේ මූ කලු මීමා![]()









දෙපද කවිය හිසේ තියං බැංකු ගියා
අයිඩින්ටිය එහේ තියා මම ආවා
සුරුස් ගාල දුවලා ගිහින් අනේ මෙමා
අරගෙන එන්නම් අයිඩින්ටිය පටස් කියා.
හප්පටසිරි මාර සීන් එකනෙ මචං....දෙපද කවිය හිසේ තියං බැංකු ගියා
අයිඩින්ටිය එහේ තියා මම ආවා
සුරුස් ගාල දුවලා ගිහින් අනේ මෙමා
අරගෙන එන්නම් අයිඩින්ටිය පටස් කියා.


යක්කුන්ටත් ලෙඩවී ඇත බලාපියෝ
යමරජු වෙත leave form යවාපියෝ!!![]()


අපේ බොසා යම රජුටත් අන්ත වෙතේ
මැරුනත් නිවාඩූ නම් අනුමත නොවෙතේ
![]()
දෙපද කවිය හිසේ තියං බැංකු ගියා
අයිඩින්ටිය එහේ තියා මම ආවා
සුරුස් ගාල දුවලා ගිහින් අනේ මෙමා
අරගෙන එන්නම් අයිඩින්ටිය පටස් කියා.
