SF and LTTE to support UN pannel

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    The LTTE international network has offered to co-operate with the UN panel appointed by UN Secretary General Ban ki-moon to advice him on Sri Lanka and also urged the committee to protect witnesses who come forward to testify.

    The LTTE also urged the panel to eventually publish its findings in order to ensure complete transparency, to help launch a needed public discourse about the violations of international law and to undertake the necessary remedial measures to ensure that this shall never happen again.

    “We therefore offer our full cooperation to the UN's panel of investigators and we are willing to provide a large number of first-hand evidence to aid the panel. Despite the panel’s declaration not to visit the country, we call the UN to independently and freely gather first-hand accounts about the atrocities committed from the very population of the Vanni region, who will be able to depict the reality of the massacres,” US based LTTE activist and a member of the LTTE Transnational Government Visvanathan Rudrakumarn said in an email.

    The LTTE however raised concern regarding the length of the investigation saying the scheduled four month period of investigation by a small panel of three seems to be too short to guarantee a just evaluation of the large scale of crimes committed last year.

    “We therefore request the UN to extend its period of investigation to be able to draw an adequate report to a situation that is often called as the worst contemporary form of violation of international law,” Visvanathan Rudrakumarn said.
    source :http://www.dailymirror.lk/index.php/news/4735-ltte-to-assist-un-panel.html
    එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි

    June 30, 2010 08:33 am

    එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුවට සහය දීමට තමන් සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බවත් ,මෙම කමිටුව එම එකඟකාවයේ ප්‍රතඵලයක් ලෙස පත් කර ඇති බවට තමන් විශ්වාස කරන බවත් බී.බී.සී සේවයට අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත.

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා විසින් පත් කර ඇති කමිටුව ෆොන්සේකා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට කල්පනා කරන්නේනම් ඒ සඳහා සහය දීමට සූදානම්දැයි මෙහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ පුරවැසියෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම් අනුව සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.

    ඒ අනුව එක්සත් ජාතීන් විසින් පත්කර ඇති කමිටුව රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගැසීමක් ලෙස තමන් නොසිතන බවද හෙතෙම සඳහන් කළේය.

    ජී.එස්.පී ප්ලස් මෙරටට ලබාදීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි 15 න් සමහර කරුණු රටට හිතකර බවත්,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් කරුණු සංශෝධනය කිරීම ආදිය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හේතු වන බවත් ෆොන්සේකා මහතා බී.බී.සී. සේවයට පවසා සිටියේය.
    source : http://www.adaderana.lk/sinhala/news.php?nid=9297
    Can someone tell the resemblance
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    .........එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බවත්............
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    machan UN eke member kenek unama and unge agreement walata sign karama api e frame eke palanaya wenna one...

    UN eka thiyanne apita loan denna witharai nemei... meka ekka godak organizations thiyanwa.... HR, Health and many more... itin un ekka shape eka inna puluwannam thama hoda...

    ai api oya panel ekata baya wenne.... api ehema deyak kale nettam un mona hoyannada.... api sakki dila sudda wena eka thama hoda... SF pawa ekai kiyanne....

    api ona widiyata rata karanawa... hebei thopi loan denna one kiyana chandi pata hariyanne ne....

    lankawa kiyanne thaniyama survive wenna puluwan ratak nemei....

    mewa karanna gihin imports, exports sambadaka demmoth moko wenne.....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මන්දා....මේවා දැක්කම මට නම් මචන්.....කෙන්තියක් එන්නේ නැ...ලොකු දුකක් ඇති වෙන්නේ.....දේශපාලන බඩගොස්තරයෝ ටිකක් හින්දා....මනුස්සයෙක්ව විනාශ කරපු විදිහ..... බොරු බලාපොරොත්තු දීලා.... දැන් එකෙක් වත් නැ.... හැබැයි සේරම තාමත් කියන්නේ.
    ....We are with you, SF....

    රජයක පැත්තක ඉඳලා අන්තිමට ඒ රජයටම අභියෝග කරනකොට එකේ බරපතල කම වෙනුවට..... ඒක වීරකමක් කියලා බඩ ගොස්තරයෝ ටික පෙන්නුවේ...දේශපාලනය කරන සේරම එකයි...බලය වෙනුවෙන් ඔක්කොම....රනිල් ලොක්කාට ඔහොම කලා නම් වධකාගාරෙක තමා ඉන්න වෙන්නේ. මොනවා කරන්නද? ජයග්‍රාහි මානසිකත්වය තමා සේරම කලේ.

    අන්තිමට හොඳම වැඩේ තමා, මහ මැතිවරනයේදි UNP එකේ කට්ටිය පත්තරේට කියලා තිබ්බ කතාව. "SF ගැන බය වෙන්න දෙයක් නැ...එයාට ඡන්ද පදනමක් නැති බව..ජනාධිපතිවරනේදි ඔප්පු උනානේ කියලා"....
     
    e minihata echchara wada denakota anduwa pettata katha karai da... :P:P:P
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    e minihata echchara wada denakota anduwa pettata katha karai da... :P:P:P

    ඇත්ත...මචන්.......

    කෙන්තිය හැමොටම තියෙනවා. විශේෂයෙන්ම Army එකේ කෙනෙකුට....ඒත් මෙතන මනුස්සයෙක්ව රුකඩයක් විච්ච එක විතරයි උනේ....අන්තිමට...කාට කෙල උනත්......රජය තමා දින්නේ.....වෙනසකට උනේ...නිදහසේ විශ්‍රාම ගිහින්....ජීවිතේ ගැන තෘප්තිමත්ව අන්තිම හුස්මත්...රටට බරක් නැතිව හෙලන්න තිබ්බ එක SF ට නැති විච්ච එක විතරයි...
    :(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    machan UN eke member kenek unama and unge agreement walata sign karama api e frame eke palanaya wenna one...

    UN eka thiyanne apita loan denna witharai nemei... meka ekka godak organizations thiyanwa.... HR, Health and many more... itin un ekka shape eka inna puluwannam thama hoda...

    ai api oya panel ekata baya wenne.... api ehema deyak kale nettam un mona hoyannada.... api sakki dila sudda wena eka thama hoda... SF pawa ekai kiyanne....

    api ona widiyata rata karanawa... hebei thopi loan denna one kiyana chandi pata hariyanne ne....

    lankawa kiyanne thaniyama survive wenna puluwan ratak nemei....

    mewa karanna gihin imports, exports sambadaka demmoth moko wenne.....

    typical UNPer type response..

    you don't seem to get the real msg do you?

    the first article says "LTTE is to fully support the UN panel "
    and the second one goes "Sarath Fonseka ready to fully cooperate with the UN panel"
    tell me what does that mean????:yes::yes::yes:

    which side does this so called war hero represent? Sri Lanka or LTTE????

    ah before i forget, have you ever heard of something called veto power in the UN security council? (just to give you a hint China and Russia are two countries with that power..)
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    e minihata echchara wada denakota anduwa pettata katha karai da... :P:P:P

    අනේ අපි කියන්නේ නැහැ ආණ්ඩුවට සපෝට් කරන්න කියලා.....

    අපි කියන්නේ රට ගැන හිතලා හැකර කට වහගෙන ඉන්න කියලා....
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඇත්ත...මචන්.......

    කෙන්තිය හැමොටම තියෙනවා. විශේෂයෙන්ම Army එකේ කෙනෙකුට....ඒත් මෙතන මනුස්සයෙක්ව රුකඩයක් විච්ච එක විතරයි උනේ....අන්තිමට...කාට කෙල උනත්......රජය තමා දින්නේ.....වෙනසකට උනේ...නිදහසේ විශ්‍රාම ගිහින්....ජීවිතේ ගැන තෘප්තිමත්ව අන්තිම හුස්මත්...රටට බරක් නැතිව හෙලන්න තිබ්බ එක SF ට නැති විච්ච එක විතරයි...
    :(

    math eka piligannawa..... SF politics no enna thibba.... ewa minihata asadaranayak una nisa......

    api example ekak ganu... uba hodata igena gatta kenek... ubata wada modayek uba ididdi udata yanakota, ube weda nisa lakunu daganna wata uba kemaditha.....

    uba ponnayek nam kata wahan idi...
    but ubata kondak thiyanawanam... lokka ekka gama illai... nettam resign wei.....

    SF wa chande illanna pelabuwe anduwa... ekai atta...
    JVP thama minihata dinanna puluwan kiwwe..
    UNP set unama miniha thawath confidence una.....

    mama UNP karayek.... mama piligannawa...

    1994 api peraduna...
    2000 api peraduna...
    2003 api peraduna....
    2005 api peraduna...
    but 2010 PE ekan peraduna kiyala hithanne ne....
    but 2010 GE eka peraduna....

    SF risk eka gatte parada wenna nemei.. e miniha LTTE ekka war kale moda widiyata decisions ayan nemei....

    mama MR raja minihek kiyanne ne... MR kiyanne 100% political buwek... minihata SF ekak thiyenne gemak witharai.. e gemamai ranil ekka thiyanne...

    but othana anaya wela inne eta yata eka... dannawa ethine... miniha thamai pali ganna yanne.. ellala maranna yanne...

    Basil, Mahinda, Chamal kiyanne politics danna un.... un gema mage kisima prob ekak ne... but me paliganna eka thamai me okkoma awul hadanne...
     
    • Like
    Reactions: Gayan88

    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    Machan SF katin mona wage dewal kiwwath. godak ayata loku wishwasayak thibuna SF awoth mee jara deshapanaya wenath aaarakata genei kiyala. APi hamadamath kalakanni dehspaluwange do,ba pacha walata ahu wela vote karanawa. eeth SF kiyanne aluth kenek. api danna widihata nithiyata wada karana manussayek.

    Mata adatath hithenawa a manussaya awa nam mee rata winayak athuwa hadanawa.. SF ta deshapanaya purudu naha.. mada walata iwasanna purudu wenna oona...

    Udde kale Sabama weeraya SF..Sinhalayo hamooma kochchara adaraya kalada..dan mee kalakanni dehspaluwange wada nisa a manussaya anathure..

    SF thamai mage hamadamath weeraya
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Quoted from your Quote.... seems you haven't read your own post. :dull:

    haha read it carefully buddy

    ...ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකා රජය එකඟවී ඇති බවත් ,මෙම කමිටුව එම එකඟකාවයේ ප්‍රතඵලයක් ලෙස පත් කර ඇති බවට තමන් විශ්වාස කරන බවත් බී.බී.සී සේවයට අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත....

    හෙතෙම == SF
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    අනේ අපි කියන්නේ නැහැ ආණ්ඩුවට සපෝට් කරන්න කියලා.....

    අපි කියන්නේ රට ගැන හිතලා හැකර කට වහගෙන ඉන්න කියලා....

    thota oka kiyanna berida ara " gotaibarayata"....
    balapanko international interview waladi talk karana widiya...
    ellanawalu.... ekekta enna denna nelu.... apita ona widiyata weda karannelu..

    etin un balanawa ewi Secretary kenek mehema nam president kohoma ethila... law ekak thiyanawada kiyanla.....

    ubala api thama rata gena hithanne... MR ge set eka ewidiyata apiwa modayata andala un hodata rata kanawa..... minissu gena hitanne ne...

    budget eken eka demmane.. okkoma boru porondu kiyala.....

    MR rata gena hitanawanam rata beranna dayaka una SF wa hira karanne ne ne.... Marvin wade un dala SF ta banina denne ne ne....

    uba rata gena hithanna kiyanawane...

    rata gena hitala kiyapan..... war crime unanam eka hoyala ewa un ne kiyala oppu karana ekada hoda??? ewa hoyanna denne nethuwa una kiyana eka agawana ekada hoda???

    rata gena hithala kiyapan......
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    machan UN eke member kenek unama and unge agreement walata sign karama api e frame eke palanaya wenna one...

    UN eka thiyanne apita loan denna witharai nemei... meka ekka godak organizations thiyanwa.... HR, Health and many more... itin un ekka shape eka inna puluwannam thama hoda...

    ai api oya panel ekata baya wenne.... api ehema deyak kale nettam un mona hoyannada.... api sakki dila sudda wena eka thama hoda... SF pawa ekai kiyanne....

    api ona widiyata rata karanawa... hebei thopi loan denna one kiyana chandi pata hariyanne ne....

    lankawa kiyanne thaniyama survive wenna puluwan ratak nemei....

    mewa karanna gihin imports, exports sambadaka demmoth moko wenne.....

    Banki Moonta mehema kamituwak minihage thani matheta pathkaranna ba.
    ekata UN eke arakshaka mandale hari Manawa himikam mandalaye hari awasaraya one.meta kalin eka parak lankawata wiruddawa manawa himikam mandalayata apu yojanawak wadi jandayen prathikshepa wuna.Banki Moonta mehema karanna balayak naha ekai prashne.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Banki Moonta mehema kamituwak minihage thani matheta pathkaranna ba.
    ekata UN eke arakshaka mandale hari Manawa himikam mandalaye hari awasaraya one.meta kalin eka parak lankawata wiruddawa manawa himikam mandalayata apu yojanawak wadi jandayen prathikshepa wuna.Banki Moonta mehema karanna balayak naha ekai prashne.

    Banki Bakamoon is trying to secure a second term in the office. fucking bastard:angry::angry::angry::angry:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Machan SF katin mona wage dewal kiwwath. godak ayata loku wishwasayak thibuna SF awoth mee jara deshapanaya wenath aaarakata genei kiyala. APi hamadamath kalakanni dehspaluwange do,ba pacha walata ahu wela vote karanawa. eeth SF kiyanne aluth kenek. api danna widihata nithiyata wada karana manussayek.

    Mata adatath hithenawa a manussaya awa nam mee rata winayak athuwa hadanawa.. SF ta deshapanaya purudu naha.. mada walata iwasanna purudu wenna oona...

    Udde kale Sabama weeraya SF..Sinhalayo hamooma kochchara adaraya kalada..dan mee kalakanni dehspaluwange wada nisa a manussaya anathure..

    SF thamai mage hamadamath weeraya

    aniwa.... uba kiyana mathe thama mamath hitiye....
    mama 2005 ranil ta vote kale ekale ranil ta tharam wath kondak mahindata thibbe ne... mathakane prime minister wela hitapu widiya....

    but president unamath mahinda weni weni idala hari track ekata awa.. SF and other leader la ekka...

    mamath hitiye MR ta next PE eke vote karanna..

    anthimata war eka win kara.... edama mihiha mokada kale..

    dewala gam panatha wenas kala Shasendrata chance denna....

    miniha elections thiyagena war eka wikunanm kewe....

    SF kiyanne thada mihihek....sera minihek...... kelin mihihek... politics walata aluth... pakshayak nethi minihek...

    ewage kenek thama president wenna sudusu kiyala mama hithuwe...

    principal kelin inna one... e e panthi e e teacher ta ona widiyata karani... e wage SF president idi... government eka wena kenek karai....

    SF UNP and SLFP nemei nisa anduwa control wenawa nikanma...

    lankawa kawadawath diyunu karanna be... winayak hadanne nethuwa... attitudes hadanne nethuwa... eka karanna MR ta puluwada?? be ne... mihiha karana wedal ekka....

    den balapan law ekak rate thiyanawada... higanneta wath inna ne .... maranawa...

    marvin la wage un lokko wela......

    SF awanam oka wenne ne.... ekai api kiyanne... MR ekka tharahata nemei....

    lankawe thada nayakayak nethiya develop karanna be...