Gf ge kakule Podi agilla

TheOnlyOne

Member
May 1, 2010
135
10
0
girl friend ge kakule podima agilla issila thibunoth anith agili 4tama wada,
kasada badina pirimiya akale merenawa kiyana kathawe atthak thiyenawada?
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    girl friend ge kakule podima agilla issila thibunoth anith agili 4tama wada,
    kasada badina pirimiya akale merenawa kiyana kathawe atthak thiyenawada?
    if both feet are like that then the groom will die on the day of the marriage.
    So find someone else to be the groom and you be the best man.
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ආදරේ කරන කොට කකුලේ ඇගිලි ගැනයි අනං මනං ගැනයි බොරු මනස්ගාත ඔලුවට දාගෙන බොරුවට කලබල වෙන්න එපා. ඕවා බොරු කතා බං.:yes::yes:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔව්. ඕක ඇත්ත. මගේ යාළුවෙක් එහෙම කෙල්ලෙක්ව බැඳලා කැලිඩෝ බීච් එකේ ගිලිලා මැරුණා. බැඳලා මාස 18 න්. එහෙම එක්කෙනෙක් බැන්දොත් සොරිම තමයි.
     
    TheOnlyOne

    Member
    May 1, 2010
    135
    10
    0
    ඔව්. ඕක ඇත්ත. මගේ යාළුවෙක් එහෙම කෙල්ලෙක්ව බැඳලා කැලිඩෝ බීච් එකේ ගිලිලා මැරුණා. බැඳලා මාස 18 න්. එහෙම එක්කෙනෙක් බැන්දොත් සොරිම තමයි.
    god :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්. ඕක ඇත්ත. මගේ යාළුවෙක් එහෙම කෙල්ලෙක්ව බැඳලා කැලිඩෝ බීච් එකේ ගිලිලා මැරුණා. බැඳලා මාස 18 න්. එහෙම එක්කෙනෙක් බැන්දොත් සොරිම තමයි.
    ඔහෙ පලයං! කොහෙ තියෙන බීච් එකක්ද ඒ ? :oo: