Api Giyaa Onaa mey elakiri ekin sadahatamaa

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    wadak naha nida hasey comment ekak danda baha :( -Rep karanwa
    Aith mang namm mey elakiri ekata eney naha .. ta ta bye bye kiwaa Onaa

    Thread Date Comment

    reputation_neg.gif
    Mage Ebay Wifi Stick... 07-01-2010 12:17 PM palayan pakayo yanna.. puke angilla gahagena nida ganin. danne nathi minihekuta danaganna me thread dana eka watinawa

    reputation_neg.gif
    Mata Hoda Namak... 07-01-2010 08:31 AM pala wesi ge putha (LOKU mama)

    Samaharak Ung mey elakiri eky panaa vagey dalla yanda hitha naha eth monva karanada .. nida haney comment ekak wath danda bari namm wadak naha
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Apo oita wada dewal kiyala apita -rep hambela thiyenawa.. rep ekak hinda EK eken yana eka moda wedak.
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    නංගි ඕවා ගනණ් ගන්න එපා.. කොල්ලෝ ඔහොම විහිළු කරනවා... අඩන්න එපා.. හිත ශ්ක්තිමත් කරන් ඉන්න.. ඕවාට පැනලා යන්න ගියොත් මේ සමාජෙ ජීවත් වෙන්න බැහැ
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    owa ganan ganna epa ban...eyeta witharak mage rep 10ta wada adu una....
    oya wage adu wayasin ipadunu mongala porawal innawa...
    okunta padamak ugan wanna one nam api umbala meke inna one.....
    dan mata mekatath rep kapenawa .onna balapan...api baya wei oya ponnainta....GRRRRRRRRRR
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මෝඩයෝ කරන දේවල් වලට සැලෙන්න එපා බං, උඹ GT අයියට msg එකක් දාපන් එයා ඕවා බලල අයින් කරලා දායි,
    ඒ වගේම ඔය විදියට රෙප් වල කුනුහර්ප කියන කෙනාට කරන්න ඕනේ දේත් කරයි!!
    අනික මෙ රෙප් හින්දා එළකිරි එකෙන් යන්න එපා,, මානසික අසහන කාරයොත් ඉන්නවනේ, මට නම් අනන්ත්වත් වෙලා තියෙනවා ඔය වගේ දේවල් :lol:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    මෝඩයෝ කරන දේවල් වලට සැලෙන්න එපා බං, උඹ GT අයියට msg එකක් දාපන් එයා ඕවා බලල අයින් කරලා දායි,
    ඒ වගේම ඔය විදියට රෙප් වල කුනුහර්ප කියන කෙනාට කරන්න ඕනේ දේත් කරයි!!
    අනික මෙ රෙප් හින්දා එළකිරි එකෙන් යන්න එපා,, මානසික අසහන කාරයොත් ඉන්නවනේ, මට නම් අනන්ත්වත් වෙලා තියෙනවා ඔය වගේ දේවල් :lol:
    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉහි ඉහි...
    මම දාන කමෙන්ට්ස් වලට අනුව මෙලහකට බෑන් වෙලා. :D
    ටේක් ඉට් ඊසී මචං..... ඔහොම තමයි සිද්ධිය....... ඵළ ඇති රුකටනෙ හැමෝම ගල් ගහන්නේ...
    උඹත් පෙරළා -රෙප් දියං.....:yes:

    උඹට අනේ ඉදපං කියල බුලත් දෙන්න බෑනෙ :D

    යනවනම් පල... :angry:

    :D:D:D
    :yes::yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෝඩයෝ කරන දේවල් වලට සැලෙන්න එපා බං, උඹ GT අයියට msg එකක් දාපන් එයා ඕවා බලල අයින් කරලා දායි,
    ඒ වගේම ඔය විදියට රෙප් වල කුනුහර්ප කියන කෙනාට කරන්න ඕනේ දේත් කරයි!!
    අනික මෙ රෙප් හින්දා එළකිරි එකෙන් යන්න එපා,, මානසික අසහන කාරයොත් ඉන්නවනේ, මට නම් අනන්ත්වත් වෙලා තියෙනවා ඔය වගේ දේවල් :lol:

    අනිවා....:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wadak naha nida hasey comment ekak danda baha :( -Rep karanwa
    Aith mang namm mey elakiri ekata eney naha .. ta ta bye bye kiwaa Onaa

    Good bye and good riddance.

    Thread Date Comment

    reputation_neg.gif
    Mage Ebay Wifi Stick... 07-01-2010 12:17 PM palayan pakayo yanna.. puke angilla gahagena nida ganin. danne nathi minihekuta danaganna me thread dana eka watinawa
    Here's the post you've made to receive that comment and -rep:
    ei bang ebay ekin nikang enwaa namm awulak naha sali:rofl: ; dunoth kohamath enwaa eka penanda .. ithin thread ekak arinda oney da? kawuruth danwa ebay ekin car ekak gaththa enwaa kiyala :P .. ei bang .. elakiri samaharak members laa :(:( mehemaa . monva hari ratin awoth athi .. hehe :lol::lol:

    reputation_neg.gif
    Mata Hoda Namak... 07-01-2010 08:31 AM pala wesi ge putha (LOKU mama)

    and the post to recieve that comment :
    kokumama.com

    Samaharak Ung mey elakiri eky panaa vagey dalla yanda hitha naha eth monva karanada .. nida haney comment ekak wath danda bari namm wadak naha

    The reps and comments you received are justified considering the posts you've made.

    If you cant take the comments to what you have to say, then dont say it in the first place. Freedom of speech comes with responsibility to what you say as well.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,450
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    Rep ගැන හිතලා එළකිරි එකෙන් යන එක මෝඩ වැඩක්
    එහෙම නං මේකෙ ගොඩක් උන් දැන් ගිහිං :D

    රෙප් ලැබෙනවා වගේම යනවා
    එහෙම තමා
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Good bye and good riddance.

    Here's the post you've made to receive that comment and -rep:

    and the post to recieve that comment :

    The reps and comments you received are justified considering the posts you've made.

    If you cant take the comments to what you have to say, then dont say it in the first place. Freedom of speech comes with responsibility to what you say as well.

    looks like we are better off without him :P
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    අනේ යන්න එපා රත්තරන්... ඔයා ගියොත් මම අම්මපා එල්ලිලා මැරෙනවා.... ඔයා වගෙ චූ කොල්ලෙක් ගෙ ගොන් ආතල් නැතුව අපි හිනා වෙලා ඉන්නෙ කොහොමද? අනේ යන්න එපා...

    අඩෝ ටිකක් පිරිමියෙක් වගේ හැසිරියන් කො... එකෙක් මොකක් හරි කිව්ව ගමන් හුජ්ජ පෙරන් දුවන්නෙ ඇයි? උඹ ඔහොම බය වෙන්න එපා බන්
     
    • Like
    Reactions: පැටියා