IDM මගින් ටොරන්ට් ෆයිල් බාගැනීම.

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    IDM මගින් ටොරන්ට් ෆයිල් බාගැනීම.

    [FONT=&quot]ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මගින් ටොරන්ට් ෆයිල් බාගතකර ගැනීම[/FONT]
    මම මේ කියන්න යන්නෙ ටොරන්ට් ෆයිල් බාගන්න අකමැති,කම්මැලි උදවියට නම් අපූරු උපදෙසක්.මේකයි සිද්ධිය,BTaccelකියක වෙබ් අඩවිය මගින් අපේ ටොරන්ට් ෆයිලය ඹවුන්ගේ ඉඩකට බාගනීමක් කරගන්නව.එය සිදුකරන්නෙ ඉහල වේගයකින්.මිනිත්තු කිහිපයකින් මේ දේ සිදුවෙනව.(සීඩර්ස්ල සැලකිය යුතු මට්ටමක සිටිනවා නම් පමණි) ඹවුන් එය බාගෙන ඉවර වුනාම ඊ මේලයක් මගින් අපට එය දැනුම් දෙනව.පසුව ඹවුන් දෙන ලිපිනයක් මගින් අපට සාමාන්ය්‍ය ෆ‍‍යිලයක් ඉන්ටනෙට් මගින් බාගන්න ආකාරයට බාගන්න පුලුවන්.
    අපිට කලින් වෙනත් කෙනෙක් අපි බාගන්නයන ෆ‍යිලය බා‍ගෙන තිබුනොත් මා කලින් කී ආකාරයට හිදිමට අවශ‍්‍ය නැත,එවෙලේම එය බාගත හැක.


    uputa ganeema http://siththama.blogspot.com geni
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ටොරන්ට් සීන් එකේදි අපි ඩිරෙක්ට් සෝස් එකකින් බාන්නෙ නෑනෙ. සෝ අපි වගේම ලෝ නෙට් ස්පීඩ් එකක් තියන සීඩර්ස්ලගෙන් නේද බාන්නෙ?
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    a ban eka wada ban shehh patta adooooo.mama me post 1 danakotama torr 1k Dl wenna damma bole dan eka Dl wela :D ade mara wedee dan mama IDM 1n bana gaman ade ban resume karannath puluwan.ade meka wenna puluwanda ban mata adahagannath ba........
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    පැටියා;7815174 said:
    ඔය ටොරන්ට් සීන් එකේදි අපි ඩිරෙක්ට් සෝස් එකකින් බාන්නෙ නෑනෙ. සෝ අපි වගේම ලෝ නෙට් ස්පීඩ් එකක් තියන සීඩර්ස්ලගෙන් නේද බාන්නෙ?
    mata me sidiyanam pahadili na
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    screenshotua.png


    It takes a lot more than just a few minutes!
    That 3 hours is for queue time only! not the time to download the torrent.
    If the seeds/peers ratio is good, we can download it in the same amount of time.

    EDIT:
    The queuing happened a lot faster (about 8 minutes) and the torrent was downloaded at 370-470 kbps.
    This service works.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැටියා;7815174 said:
    ඔය ටොරන්ට් සීන් එකේදි අපි ඩිරෙක්ට් සෝස් එකකින් බාන්නෙ නෑනෙ. සෝ අපි වගේම ලෝ නෙට් ස්පීඩ් එකක් තියන සීඩර්ස්ලගෙන් නේද බාන්නෙ?
    Not always. Most of the time, for popular torrents, you'd be downloading from dedicated seedboxes that has high upload speeds.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැටියා;7815296 said:
    :yes:



    But not always. This can be applied for only popular torrents.
    Then automatically it becomes a direct download. Not a torrent :yes:
    No it doesnt. Torrents, being torrents, will download from all seeders it can connect to. Not just the seedboxes. It'll never be a direct download unless there's only 1 seeder and 1 leecher.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    It takes a lot more than just a few minutes!
    That 3 hours is for queue time only! not the time to download the torrent.
    If the seeds/peers ratio is good, we can download it in the same amount of time.
    :yes: ඕක සීඩර්ස්ල ගොඩක් ඉන්න , 512 කනෙක්ශන් එකකින් 50-60 Kb/s ස්පීඩ් එකක් එන වෙලාට තේරුමක් නෑ තමයි.
    ඒත් අඩු සීඩර්ස්ල & අඩු ස්පීඩ් එකක් එන වෙලාට වැදගත්:rolleyes::yes: