Then what about seeding?No it doesnt. Torrents, being torrents, will download from all seeders it can connect to. Not just the seedboxes. It'll never be a direct download unless there's only 1 seeder and 1 leecher.

Yes, ofcause. This is also useful if your ISP is throttling bandwidth for torrents (Read: Dialog).ඕක සීඩර්ස්ල ගොඩක් ඉන්න , 512 කනෙක්ශන් එකකින් 50-60 Kb/s ස්පීඩ් එකක් එන වෙලාට තේරුමක් නෑ තමයි.
ඒත් අඩු සීඩර්ස්ල & අඩු ස්පීඩ් එකක් එන වෙලාට වැදගත්![]()
what about it ?පැටියා;7815396 said:Then what about seeding?![]()

:ෆල ෆල:
රොස්වෙල් බානවද![]()

seedbox service akak nead? ela ela.. thanks bro.. mama payed seedbox akak use karanawa..

IDM වැඩ නැ මම ඔන්ලයින් බලන්න ඕනේ
මේ දවස් වල වෙලාවක් නැ
http://img805.imageshack.us/img805/6278/27018758.png 
[FONT="]ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මගින් ටොරන්ට් ෆයිල් බාගතකර ගැනීම[/FONT]
මම මේ කියන්න යන්නෙ ටොරන්ට් ෆයිල් බාගන්න අකමැති,කම්මැලි උදවියට නම් අපූරු උපදෙසක්.මේකයි සිද්ධිය,BTaccelhttp://www.btaccel.com/කියක වෙබ් අඩවිය මගින් අපේ ටොරන්ට් ෆයිලය ඹවුන්ගේ ඉඩකට බාගනීමක් කරගන්නව.එය සිදුකරන්නෙ ඉහල වේගයකින්.මිනිත්තු කිහිපයකින් මේ දේ සිදුවෙනව.(සීඩර්ස්ල සැලකිය යුතු මට්ටමක සිටිනවා නම් පමණි) ඹවුන් එය බාගෙන ඉවර වුනාම ඊ මේලයක් මගින් අපට එය දැනුම් දෙනව.පසුව ඹවුන් දෙන ලිපිනයක් මගින් අපට සාමාන්ය්‍ය ෆයිලයක් ඉන්ටනෙට් මගින් බාගන්න ආකාරයට බාගන්න පුලුවන්.
අපිට කලින් වෙනත් කෙනෙක් අපි බාගන්නයන ෆයිලය බාගෙන තිබුනොත් මා කලින් කී ආකාරයට හිදිමට අවශ‍්‍ය නැත,එවෙලේම එය බාගත හැක.
uputa ganeema http://siththama.blogspot.com geni
the download link they give, after the torrent is downloaded, works with any downloading software.ane mama try kara machan eth IDM ekata enne nahane. e Mokada ban....
[FONT="]ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මගින් ටොරන්ට් ෆයිල් බාගතකර ගැනීම[/FONT]
මම මේ කියන්න යන්නෙ ටොරන්ට් ෆයිල් බාගන්න අකමැති,කම්මැලි උදවියට නම් අපූරු උපදෙසක්.මේකයි සිද්ධිය,BTaccelකියක වෙබ් අඩවිය මගින් අපේ ටොරන්ට් ෆයිලය ඹවුන්ගේ ඉඩකට බාගනීමක් කරගන්නව.එය සිදුකරන්නෙ ඉහල වේගයකින්.මිනිත්තු කිහිපයකින් මේ දේ සිදුවෙනව.(සීඩර්ස්ල සැලකිය යුතු මට්ටමක සිටිනවා නම් පමණි) ඹවුන් එය බාගෙන ඉවර වුනාම ඊ මේලයක් මගින් අපට එය දැනුම් දෙනව.පසුව ඹවුන් දෙන ලිපිනයක් මගින් අපට සාමාන්ය්‍ය ෆයිලයක් ඉන්ටනෙට් මගින් බාගන්න ආකාරයට බාගන්න පුලුවන්.
අපිට කලින් වෙනත් කෙනෙක් අපි බාගන්නයන ෆයිලය බාගෙන තිබුනොත් මා කලින් කී ආකාරයට හිදිමට අවශ‍්‍ය නැත,එවෙලේම එය බාගත හැක.
uputa ganeema http://siththama.blogspot.com geni