ලංකාවෙ පාතාල ලෝකය - කුළී මිනීමරුවන්

kinkong

Member
Jun 21, 2010
504
29
0
ලංකාවෙ පාතාල ලෝකය - කුළී මිනීමරුවන්

අද මම යාලුවෙක් එක්ක මරදානෙ එක්තරා ස්ථානයට ගියා.... මගෙ මිත්‍රයාට ඕන උනෙ ව්‍යාපාරික සතුරෙක්ට පොඩි පාඩමක් උගන්වන්න. ඒ වගේම තමන්ගෙ ආරක්ෂාව වෙපන් එකක් ගන්න.. එතන ඉදපු ගෝලයෙක් වගෙ එකා කිව්වා ලිස්ට් එක මම රෙකෝඩ් කර ගත්තා.. මේ තියෙන්නෙ උන්ගෙ ගණන් ලිස්ට් එක...

අතක් කඩන්න රුපියල් 9,000
කකුලක් කඩන්න රුපියල් 12,000
අතක් කපන්න රුපියල් 20,000
කකුලක් කපන්න රුපියල් 25,000
ඇසිඩ් ගහන්න රුපියල් 9,000
අතින් පහරදෙන්න රුපියල් 2,000
පොල්ලකින් පහරදෙන්න රුපියල් 5,000
මරලා දාන්න රුපියල් 2,00,000

ලංකාවෙ ආයුධ වල මිල ගනණ්

උණ්ඩ 1 දැමිය හැකි පිස්තොලය රුපියල් 13,000
උණ්ඩ 3ක් දැමිය හැකි පිස්තොලය රුපියල් 24,000
උණ්ඩ 6ක් දැමිය හැකි පිස්තොලය රුපියල් 54,000
ටී 56ක් රුපියල් 94,000
ටී 47ක් රුපියල් 78,000
ඇසිඩ් බෝම්බයක් රුපියල් 4,000
යකඩ බෝල බෝම්බයක් රුපියල් 5,000
අත් බොම්බයක් රුපියල් 8,000

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Nice friends you have there.
    What's his trade ? only those in illegal trades resort to this type of turf wars with business competitors.
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    Nice friends you have there.
    What's his trade ? only those in illegal trades resort to this type of turf wars with business competitors.

    අපෝ නැහැ බන්.. වැදගත් බිස්නස් එකක් කරන්නෙ... අවුල කියන්නෙ තව එකෙක් ඒකම කරන්න පටන් අරන්... අරූ අඩුවට කරන නිසා දැන් මගෙ යාලුවට බිස්නස් නැහැ
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    පොල්ලකින් ගහන්නත් 5000ක් ගන්නවද?

    මම ඩිම් වෙලා හිටියෙ!! මගේ යාලුවත් ඕකම ඇහුවා.. ඌ කිව්වා බිම දාගෙන ඔලු පැලෙන්න දෙනවා කියලා
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    machan place eka mata PM karapan. matath badu tikak ganna oni.

    one bullot pistol eke jathiya mokak de ban?

    ප්ලේස් එක පී.එම් කලොත් මටත් බඩු... උඹට ඇත්තටම ඕන නම් සෝදිසි කරලා බලපන්.. අපිත් තැන අහ ගත්තෙ මාලු කාරයෙක් ගෙන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ නැහැ බන්.. වැදගත් බිස්නස් එකක් කරන්නෙ... අවුල කියන්නෙ තව එකෙක් ඒකම කරන්න පටන් අරන්... අරූ අඩුවට කරන නිසා දැන් මගෙ යාලුවට බිස්නස් නැහැ
    වැදගත් විදිහට බිස්නස් කරන අය ඔහොම තැන් වලට යන්නෙත් නෑ, ඕව කරන අය ගැන දන්නෙත් නෑ.
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    වැදගත් විදිහට බිස්නස් කරන අය ඔහොම තැන් වලට යන්නෙත් නෑ, ඕව කරන අය ගැන දන්නෙත් නෑ.

    ගියේ ඇයි කියලා දැම්මා බන්.. උඹ දන්නවා නෙ ඉස්සර උන එකා විතරයි මේ ලොකේ ජීවත් වෙන්නෙ කියලා
     
    evo77

    Member
    Dec 15, 2009
    454
    13
    0
    සියනෑ කෝරලෙ
    මම ඩිම් වෙලා හිටියෙ!! මගේ යාලුවත් ඕකම ඇහුවා.. ඌ කිව්වා බිම දාගෙන ඔලු පැලෙන්න දෙනවා කියලා

    බිම දාගන ගහන්නෙ එහෙනම් ගහන එකා ගොඩක් මිටි පොරක් වෙන්න අති..
    :oo:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    බිම දාගන ගහන්නෙ එහෙනම් ගහන එකා ගොඩක් මිටි පොරක් වෙන්න අති..
    :oo:

    උඹලාට ඉතින් හැම එකම ජෝක් නෙ? අපරාදෙ මේක පෝස්ට් කලෙ:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගියේ ඇයි කියලා දැම්මා බන්.. උඹ දන්නවා නෙ ඉස්සර උන එකා විතරයි මේ ලොකේ ජීවත් වෙන්නෙ කියලා
    අල්ලපු කඩේ ගනන් අඩුයි කියල ඒ කඩකාරයට ගහන එකද උඹලගෙ වැදගත්කම ?