Next Leaves Lanka

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මේ රටේ ප්‍රජතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න ආන්ඩුව ව්‍යවස්ථාවෙන් බැදිලා ඉන්නවා.නමුත් අපේ රටේ මෝඩ නායකයන් මේවා නැති කරලා රජ වෙන්න සිහින දකිමින් රටේ නීතිය බල්ලට දානවා.අන්තිමට අපේ රටේ මිනිස්සුන්ට තමයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.
:rolleyes:

balayata, danayata desha palanaya karan ne

rate hadan na newei :angry:
 

topedo

Banned
Jun 27, 2010
343
34
0
ලන්කාවේ තියෙන ගාර්මන්ට් ෆැක්ටරි ටික වහ ගත්තම මේවගෙන් ජීවත් වෙන පවුල් වලට කන්න දෙන්නේ මොනවා කරලද?
ආණ්ඩුවට කිසිම විකල්ප වැඩ පිලිවෙලක් නෑ නේද? මෝඩ තකතීරු වැඩ කරලා අන්තිමට මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙලා ආණ්ඩුවට විරුද්දව පාරට බැස්සම පොලිසිය දාල ගහන්න වෙඩි තියන්න යන එකද තියෙන විකල්පය?:rofl::rofl::rofl:

 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ලන්කාවේ තියෙන ගාර්මන්ට් ෆැක්ටරි ටික වහ ගත්තම මේවගෙන් ජීවත් වෙන පවුල් වලට කන්න දෙන්නේ මොනවා කරලද?
ආණ්ඩුවට කිසිම විකල්ප වැඩ පිලිවෙලක් නෑ නේද? මෝඩ තකතීරු වැඩ කරලා අන්තිමට මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙලා ආණ්ඩුවට විරුද්දව පාරට බැස්සම පොලිසිය දාල ගහන්න වෙඩි තියන්න යන එකද තියෙන විකල්පය?
:rofl::rofl::rofl:

dan anduwe kattiya kiyan ne rata 'sudda' ona naha kiyala

'deshiya' bathala economy eka hodai lu rata hadan na :rofl:

1970's sirimawo kale wage :rolleyes:
 

cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams
dan anduwe kattiya kiyan ne rata 'sudda' ona naha kiyala

'deshiya' bathala economy eka hodai lu rata hadan na :rofl:

1970's sirimawo kale wage :rolleyes:

:rolleyes::rolleyes::rolleyes:

shoineeeeeeeeeeeeeeeee issarahata apita wiwida Bathala nishpadana dakinna puluwan

Wili wahaganna Bathala Kola adum

Lamainta Bathala Kiri

Badaginnata Bathala Ala Thambala Uyala Thel daala bedala etc

Thibahata Bathala Juse

Inadanawalata Bathala Petrol 95 Octane Bathala Diesel bathala kerosene

Wedagathma De Bathala Condom Ale Harala kona kapanne nathuwa :P

Maxxaaaaaaaaaaaaaaaaaaa aho mewan ascharyak. Me Desa mage Pinwanthay Appaaaaaaaaaaaa