ලංකාවෙ පාතාල ලෝකය - කුළී මිනීමරුවන්

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
1st warning Eka meywa Ekka free Dewada?
mata danna thanaka atha kadana package Eke free 1st warning eka wityharak denawa..
murder ekata witharai 1st 2nd 3rd kiyala warning thunak ma package ekata include wenney.. :P
 

macywolf

Member
Sep 14, 2009
157
8
0
machan t 47 newei.. AK 47

oka hadapan nathnam ube agillak wath kapala dai Rs 500 witara..
 
Last edited:

evo77

Member
Dec 15, 2009
454
13
0
සියනෑ කෝරලෙ
අද මම යාලුවෙක් එක්ක මරදානෙ එක්තරා ස්ථානයට ගියා.... මගෙ මිත්‍රයාට ඕන උනෙ ව්‍යාපාරික සතුරෙක්ට පොඩි පාඩමක් උගන්වන්න. ඒ වගේම තමන්ගෙ ආරක්ෂාව වෙපන් එකක් ගන්න.. එතන ඉදපු ගෝලයෙක් වගෙ එකා කිව්වා ලිස්ට් එක මම රෙකෝඩ් කර ගත්තා.. මේ තියෙන්නෙ උන්ගෙ ගණන් ලිස්ට් එක...

අතක් කඩන්න රුපියල් 9,000
කකුලක් කඩන්න රුපියල් 12,000
අතක් කපන්න රුපියල් 20,000
කකුලක් කපන්න රුපියල් 25,000
ඇසිඩ් ගහන්න රුපියල් 9,000
අතින් පහරදෙන්න රුපියල් 2,000
පොල්ලකින් පහරදෙන්න රුපියල් 5,000
මරලා දාන්න රුපියල් 2,00,000

ලංකාවෙ ආයුධ වල මිල ගනණ්

උණ්ඩ 1 දැමිය හැකි පිස්තොලය රුපියල් 13,000
උණ්ඩ 3ක් දැමිය හැකි පිස්තොලය රුපියල් 24,000
උණ්ඩ 6ක් දැමිය හැකි පිස්තොලය රුපියල් 54,000
ටී 56ක් රුපියල් 94,000
ටී 47ක් රුපියල් 78,000
ඇසිඩ් බෝම්බයක් රුපියල් 4,000
යකඩ බෝල බෝම්බයක් රුපියල් 5,000
අත් බොම්බයක් රුපියල් 8,000


යු ඇන් පී ආන්ඩුවක් අවහම වත් බලමු... මුන්ගෙ ගනන් වඩි...:D:D:D