Is Dreams001 ElaKiri director?must see

Status
Not open for further replies.

madamulana MR

Banned
Apr 22, 2010
45
2
0
ඌගේ එක කනක් පොට්ටයි.. එක ඇහැක් බීරියි.... :rofl:

මම අද වෙච්ච දෙ ගැන කි‍යලා පැහැදිලිව කි‍යලා ති‍යෙනවා! උබවගෙ අන්ධ භක්ති‍යෙන් කඩෙ ‍යන උන්ට ඔවා වැටහෙන්නෙ නැහැ!
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    උබේ වෙලාවට ඒ ත්‍රෙඩ් එක මකලා තියෙන්නේ... ඒක නිසා ඉතින් අනිත් උන් උඹව බයිට් කරන්නේ නෑ... :P:P

    උඹ කිසිම පදනමක් නැති කතාවක් කියලා තියෙන්නේ.. අනිත් එක මම පැහැදිලි කලේ එලකිරි එකේ Rules ගැන..ඒකත් කඩේ යාමක් කියලා උඹට පේනවානම් මට හිතා ගන්න පුලුවන් උඹ කවුද කියලා.. උඹලා ගැන නොදැන නෙමෙයි අපි මේ රිප්ල්යි දාන්නේ... උඹලා වගේ දෙපත් නයි මේකේ ඉන්න මිනිස්සුන්ව නොමග යවන්න හදන නිසයි මේකට රිප්ලයි දැම්මේ.. :yes::yes:

    Bye.. Bye... :D
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    :yes::yes::yes:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ithin DREAMS001 hidden admin una kiyala ubata paan da :confused:
    meke godak hidden admin la innawa :P GT aiya thamai MAIN ADMIN
    and machn GUD BYE !!!!!!!!!!!!

    ඒ කියන්නෙ අපි එහෙම ඇඩ්මීන් කෙනෙක් ගෙ මතයට විරුද්ධ උන ගමන් අපිට බඩු කියන එක නෙ? ඇඩ්මීන් නටාෂා ට කැමති කිව්වාම, මම නෙහාරට කැමති කිව්වොත් ඌ කෙළින්ම මාව බෑන් කරලා දායි නෙ?
     
    madamulana MR

    Banned
    Apr 22, 2010
    45
    2
    0
    උබේ වෙලාවට ඒ ත්‍රෙඩ් එක මකලා තියෙන්නේ... ඒක නිසා ඉතින් අනිත් උන් උඹව බයිට් කරන්නේ නෑ... :P:P

    උඹ කිසිම පදනමක් නැති කතාවක් කියලා තියෙන්නේ.. අනිත් එක මම පැහැදිලි කලේ එලකිරි එකේ Rules ගැන..ඒකත් කඩේ යාමක් කියලා උඹට පේනවානම් මට හිතා ගන්න පුලුවන් උඹ කවුද කියලා.. උඹලා ගැන නොදැන නෙමෙයි අපි මේ රිප්ල්යි දාන්නේ... උඹලා වගේ දෙපත් නයි මේකේ ඉන්න මිනිස්සුන්ව නොමග යවන්න හදන නිසයි මේකට රිප්ලයි දැම්මේ.. :yes::yes:

    Bye.. Bye... :D

    එ ත්‍රේඩ් එක තිබ්බනම් මගෙ කිම තව තහවුරු වෙනවා!:yes::yes::yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කියන්නෙ අපි එහෙම ඇඩ්මීන් කෙනෙක් ගෙ මතයට විරුද්ධ උන ගමන් අපිට බඩු කියන එක නෙ? ඇඩ්මීන් නටාෂා ට කැමති කිව්වාම, මම නෙහාරට කැමති කිව්වොත් ඌ කෙළින්ම මාව බෑන් කරලා දායි නෙ?

    උඹ මාර ලස්සනට කතා හදනවනේ බං... :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    hehe dreams001 kiwwa post ekak mama dakketh na. Anyway mama e thread eke reply ekak dalai makuwe. Dakka kattiya dakinna athi.
    Anyway api hithamu dreams001 thama eka makuwe and ban kale kiyala. Ithin awlak na ne hari deyak kalla thiyenne.

    Anyway fake ID walin thawa awith elakiri eke prashna athi kalla boru agamwade pennala thamange gal uda thiyana site promote kara ganna hadanna epa :lol:

    Mama makanne and ban karanne karanna ona nisa.
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    උඹ මාර ලස්සනට කතා හදනවනේ බං... :rofl:

    සිරාවට ඇහුවෙ.... මට ඔය වගේ දෙයක් ඇත්තට උනා... ලංකාවෙ එක්තරා ෆෝරම් එහෙක මම පෝස්ට් 27,000ක් වගේ දාලා තිබ්බා.. එකෙත් ඇඩ්මීන්ලා පිරිලා... මම කිව්වා අක්ෂරය බොක ෆිල්ම් එකක් කියලා.. කවුද එකෙක් කිව්වා ඒක එළ කියලා.. මම කිව්වා "එළ නම් ගිහින් ලාඩම් ගහ ගනින්" කියලා.. මෙන්න බොලේ මූ මාව ඒකට බෑන් කලා:growl:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hehe dreams001 kiwwa post ekak mama dakketh na. Anyway mama e thread eke reply ekak dalai makuwe. Dakka kattiya dakinna athi.
    Anyway api hithamu dreams001 thama eka makuwe and ban kale kiyala. Ithin awlak na ne hari deyak kalla thiyenne.

    Anyway fake ID walin thawa awith elakiri eke prashna athi kalla boru agamwade pennala thamange gal uda thiyana site promote kara ganna hadanna epa :lol:

    Mama makanne and ban karanne karanna ona nisa.

    :yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සිරාවට ඇහුවෙ.... මට ඔය වගේ දෙයක් ඇත්තට උනා... ලංකාවෙ එක්තරා ෆෝරම් එහෙක මම පෝස්ට් 27,000ක් වගේ දාලා තිබ්බා.. එකෙත් ඇඩ්මීන්ලා පිරිලා... මම කිව්වා අක්ෂරය බොක ෆිල්ම් එකක් කියලා.. කවුද එකෙක් කිව්වා ඒක එළ කියලා.. මම කිව්වා "එළ නම් ගිහින් ලාඩම් ගහ ගනින්" කියලා.. මෙන්න බොලේ මූ මාව ඒකට බෑන් කලා:growl:

    :rofl::rofl::rofl::rofl::rofl:
    oya eka eka site wage nemei EK eka :no:
    EK is da best !!!!!!!!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට ඇහුවෙ.... මට ඔය වගේ දෙයක් ඇත්තට උනා... ලංකාවෙ එක්තරා ෆෝරම් එහෙක මම පෝස්ට් 27,000ක් වගේ දාලා තිබ්බා.. එකෙත් ඇඩ්මීන්ලා පිරිලා... මම කිව්වා අක්ෂරය බොක ෆිල්ම් එකක් කියලා.. කවුද එකෙක් කිව්වා ඒක එළ කියලා.. මම කිව්වා "එළ නම් ගිහින් ලාඩම් ගහ ගනින්" කියලා.. මෙන්න බොලේ මූ මාව ඒකට බෑන් කලා:growl:

    මචං.. ඒ වෙන ෆෝරම්.. මේක එලකිරි... මේකේ ඇඩ්මින් එක්ක වුනත් පදනමක් ඇතුව තර්ක කරන්න පුලුවන්... එහෙම කරපු අය ඕන තරම් මේකේ ඉන්නවා... හැබැයි ඉතින් කුනුහරප කියන අයටයි අපහාස කරන යටයි බඩු හම්බවෙනවා... :yes:
     
    Status
    Not open for further replies.