ඌගේ එක කනක් පොට්ටයි.. එක ඇහැක් බීරියි....![]()
මම අද වෙච්ච දෙ ගැන කියලා පැහැදිලිව කියලා තියෙනවා! උබවගෙ අන්ධ භක්තියෙන් කඩෙ යන උන්ට ඔවා වැටහෙන්නෙ නැහැ!

උබේ වෙලාවට ඒ ත්‍රෙඩ් එක මකලා තියෙන්නේ... ඒක නිසා ඉතින් අනිත් උන් උඹව බයිට් කරන්නේ නෑ...
උඹ කිසිම පදනමක් නැති කතාවක් කියලා තියෙන්නේ.. අනිත් එක මම පැහැදිලි කලේ එලකිරි එකේ Rules ගැන..ඒකත් කඩේ යාමක් කියලා උඹට පේනවානම් මට හිතා ගන්න පුලුවන් උඹ කවුද කියලා.. උඹලා ගැන නොදැන නෙමෙයි අපි මේ රිප්ල්යි දාන්නේ... උඹලා වගේ දෙපත් නයි මේකේ ඉන්න මිනිස්සුන්ව නොමග යවන්න හදන නිසයි මේකට රිප්ලයි දැම්මේ..
Bye.. Bye...![]()

ithin DREAMS001 hidden admin una kiyala ubata paan da
meke godak hidden admin la innawaGT aiya thamai MAIN ADMIN
and machn GUD BYE !!!!!!!!!!!!
උබේ වෙලාවට ඒ ත්‍රෙඩ් එක මකලා තියෙන්නේ... ඒක නිසා ඉතින් අනිත් උන් උඹව බයිට් කරන්නේ නෑ...
උඹ කිසිම පදනමක් නැති කතාවක් කියලා තියෙන්නේ.. අනිත් එක මම පැහැදිලි කලේ එලකිරි එකේ Rules ගැන..ඒකත් කඩේ යාමක් කියලා උඹට පේනවානම් මට හිතා ගන්න පුලුවන් උඹ කවුද කියලා.. උඹලා ගැන නොදැන නෙමෙයි අපි මේ රිප්ල්යි දාන්නේ... උඹලා වගේ දෙපත් නයි මේකේ ඉන්න මිනිස්සුන්ව නොමග යවන්න හදන නිසයි මේකට රිප්ලයි දැම්මේ..
Bye.. Bye...![]()

hari eya admin kenek kiyamuko...
ithin ubata moko...
ubath real ID eken elakiri ekata wadak karapan, ubatath admin kamak ganna puluwan

ඒ කියන්නෙ අපි එහෙම ඇඩ්මීන් කෙනෙක් ගෙ මතයට විරුද්ධ උන ගමන් අපිට බඩු කියන එක නෙ? ඇඩ්මීන් නටාෂා ට කැමති කිව්වාම, මම නෙහාරට කැමති කිව්වොත් ඌ කෙළින්ම මාව බෑන් කරලා දායි නෙ?

උඹ මාර ලස්සනට කතා හදනවනේ බං...![]()

hehe dreams001 kiwwa post ekak mama dakketh na. Anyway mama e thread eke reply ekak dalai makuwe. Dakka kattiya dakinna athi.
Anyway api hithamu dreams001 thama eka makuwe and ban kale kiyala. Ithin awlak na ne hari deyak kalla thiyenne.
Anyway fake ID walin thawa awith elakiri eke prashna athi kalla boru agamwade pennala thamange gal uda thiyana site promote kara ganna hadanna epa
Mama makanne and ban karanne karanna ona nisa.

සිරාවට ඇහුවෙ.... මට ඔය වගේ දෙයක් ඇත්තට උනා... ලංකාවෙ එක්තරා ෆෝරම් එහෙක මම පෝස්ට් 27,000ක් වගේ දාලා තිබ්බා.. එකෙත් ඇඩ්මීන්ලා පිරිලා... මම කිව්වා අක්ෂරය බොක ෆිල්ම් එකක් කියලා.. කවුද එකෙක් කිව්වා ඒක එළ කියලා.. මම කිව්වා "එළ නම් ගිහින් ලාඩම් ගහ ගනින්" කියලා.. මෙන්න බොලේ මූ මාව ඒකට බෑන් කලා![]()

oya eka eka site wage nemei EK eka
EK is da best !!!!!!!!!