Marmaduke (2010) බලු වැඩ
ඔන්න අද දෙන්න යන්නෙ ටිකක් නෙමේ ගොඩක් හිනවෙන්න පුලුවන් ආතල් සිත්තමක්.උනු උනුවෙ දෙන්න හදන මේ සිත්තම තවමත් අපෙ සහෝදර අඩ්වි වල වුනේනෑ(මම හිතන හටියට).
Cat and dog සිත්තම අපිට මවාදුන් බලු පූස් ගැටුම මේකෙ ටිකක් වෙනස් වෙලයි තියෙන්නෙ.
Marmaduke කියන්නෙ සද්දන්ත කුලේ බලු තඩියෙක්. කලොත් කරන්නෙ අමන වඩක් මයි.ඔහුගෙ පවුලෙ අයට කලොත් විනසයක්.
කොහොමහරි හැමොම kalifornia වල නිවාඩුවකට යනව.එහෙදි තමයි හොද හොද වැඩ සිද්දවෙන්නෙ.
බලු පාසලකට යන්න වෙනව, එහෙ ලස්සල බලු නන්ගිල ඉන්නව ඒ වගෙම සැර අයියලත් ඉන්නව.ඔය හමොගෙත් එක්කම Marmaduke කරන රස වැඩ බලන්න බගන්නම වෙනව.
Owen Wilson තමයි Marmaduke විදියට හඩ කවන්නෙ. දන්න කියන විකට නලුනිලියන් තමයි රගපන්නෙ....
අත්තටම හිනා යන සිත්තමක්.......
බගෙනම බලන්න......!!!

Code:
[SIZE=4][COLOR=Red][URL="http://siththama.blogspot.com/"]issuwe methanin[/URL][/COLOR][/SIZE]