Laptops gena dena ganna "Laptops Shop"

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    එලකිරි එකේ ගොඩාක් අය ගාව ලෑප්ටොප් තියනවා.
    ඒ වුනත් අලුතෙන් ලෑප්ටොප් ගන්න ඉන්න අයට කොහෙද හොද ෂොප්ස් තියෙන්නේ කියල දෑන ගන්න ගොඩාක් අය කෑමති ඈති.මම ලෑප්ටොප් පාවිච්චි කරන අයට ආරධනා කරනවා ඒ කට්ටියව දෑනුවත් කරන්න කියලා.
    හොද ෂොප්ස් මොනවද? මේ දවස් වල මිල ගණන් කොහොමද?
    ඔය ගොල්ලන්ගෙ අදහස් පල කරන්න.ඒ වගේම ලෑප්ටොප්වල දෝෂ ගෑන නොදන්න දේවල් මෙතන පල කරලා පිලිතුරක් ගන්නත් පුලුවන් වේවි !

    ස්තුතියි !

    (elakiri ekea godaak aya gaawa laeptop thiyanawaa.
    ea wunath aluthen laeptop ganna inna ayata kohedha hodha Shops thiyennea kiyala dhaena ganna godaak aya kaemathi aethi.mama laeptop paavichchi karana ayata aaraDhanaa karanawaa ea kattiyawa dhaenuwath karanna kiyalaa.
    hodha Shops monawadha? mea dhawas wala mila gaNan kohomadha?
    oya gollange adhahas pala karanna.ea wageama laeptopwala dhoeSha gaena nodhanna dheawal methana pala karalaa pilithurak gannath puluwan weavi !


    sthuthiyi !)
    laptops.jpg
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    meka uputa ganiimak.adala pudgalayo mekata taraha wena 1k ne kiyala hitana.mokada eya kemathi athi tawa kenek me walata noweti berenawata.thanks yaluwata


    කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා ලැපක් ගන්න. සෑහෙන කාලයක් හරියන එකක් ‍හොය හොය ඉඳලා ඔන්න හිත‍‍ට හරියන එකක් හමු උනා කියමුකෝ. Unity Plaza එකේ පඩිපෙළක් ගාවම තියෙන එක ක‍ඩයකින් (නම කෙලින්ම කියන එක හරි නෑනේ) අනිත් ඒවට ‍සාපේක්ෂව ගොඩක් අඩු ගානකට දෙන්නම් කීවා. ලස්සන කථාවකුත් කීවා, ‍”අනිත් ‍කඩවල් ‍වලින් කියන BEST PRICE එක‍ කියන්න, ඊට ව‍ඩා අඩුවෙන් දෙන්නම්” කියලා.

    කොහොම හරි ගන්නමයි කියලා සල්ලිත් අරන් ගියා කියමුකෝ. ......... අයියයි ......... අයියයි එක්ක තමා ගියේ (වෙලාවට). ඉතින් ගානත් කථා කරන් ගන්නම හදනකොට එතන වැඩ කරන තව එ‍ක්කෙ‍නෙක් අහනවා “ඕක ඔය ගානට දෙන්න පුළුවන්ද ” කියලා. දැන් තමා ඕන් සීන් එක පටන් ගන්නෙ. මට ගාන කියපු මෑනුත් දැන් නිකන් අන්දුන්කුන්දුන් වෙලා වගේ.. මෑනුත් අනිත් එකත් එක්ක කථා කරලා එහෙම මට කියනව “‍ලොකු ‍වැරදීමක් වෙලා තියෙන්නෙ මචන්….. DV5 එකේ ගාන මම කියල තියෙන්නෙ. ඒකනම් ඒ ගානට දෙන්නම්. කලින් බලපු එක මෙච්චරක් වෙනව” කියල. කලින් කියපු ගාන‍ට වඩා 10,000ක් විතර වැඩි ගානක් කීවා මතකෙ හැ‍ටියට. මට ඉතින් මේ සිද්ධිය ඇත්ත…. ............ අයිය කීවා “ඒව හරියන්නෑ.. අපි ලෑස්ති වෙලා ආවෙ කියපු ගාන‍ට” කියලා (වැ‍ඩිපුර ගානක් අතේ තිබ්බ එක වෙනම කථාවක්). අර මෑන් මැනේජර් හමුවෙන්නයි කියලා ගියා. අපි එලියට ඇවිත් ටික දුරක් ඈතට ගිහින් හේත්තුවක් දාගෙන කථා කර කර හිටියා කොහෙන්ද දැන් ගන්නෙ කියලා.

    ටික වෙලාවකින් මෙන්න අර මෑන් එනව අපිව හොයාගෙන. “මම මැනේජර් එක්කත් කථා කලා. මම ඔයාට ලාස්ට් මේ ගාන දාල සෙන්නම්” කියල ටිකක් අඩු ගානක් කීවා. අපි කථා කරල එන්නම් කියල හිටියා. මට දැන් මේකව එපා වෙලා. ඒ මදිවට තව කෝල් කරනවත් එක්ක.

    ....... අයිය කියනව “ඕව බිස්නස් ට්‍රිකස් මල්ලි රැවටෙන්නෙපා” කියලා. මට ඒත් ඕක ගානක් උනේ නෑ එවෙලෙ.

    කොහොම හරි අපි වෙන තැනකින් (තැන ගැන කියනවනම් Unity Plaza එකේ වැඩිපුරම ලැප්ටොප් තියෙන්නෙ මේකෙ) කලින් තැනට ව‍ඩා ‍පොඩ්ඩක් වැඩි ගානකට ගත්තා.

    පස්සෙ දවසක තමා මට වැඩේ හරියටම තේරුනේ. යාලුවෙක්ට ලැපක් බලන්න ගිය වෙලේ එයා කියනව ඔයිට කලිනුත් ඔය වගේ ‍දෙයක් ‍වෙලා තියෙනව කියල. මේක මේ ක‍ඩේට නුපුරුදු දෙයක් නෙමේ, ඔන්න පරිස්සමින්.

    ‍ලැප් ‍‍එකේ කතන්දරේ ඔතනින් ඉවර වෙන්නෙ නෑ. ලැප ගත්තු ‍කඩේ එක්කත් කොක්කක් වැටුනා. ඒක ඊගාවට කියන්නම්.
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    techno city(laptop.lk), pcpartner, pchouse pas paagandaa epaaa .... mung okkoma horu !!


    I prefer Metropolitan and barclays
    sales after service is max in Metropolitan and barclays
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Abans - Toshiba, LG, hp
    Singer Mega - Toshiba, Asus
    Metropolitan -Toshiba
    Softlogic - Dell
    Siedles - Sony
    EPSI - Asus