sure da?
sure da ?

Hey Dude, mata mekakarana hati tikak therenne na,can u explain me further pls!!!steps tika screen shots 1kka danavada brother??????????

ehenam yako kiyanda epa kalinmamath oya case eka karala thiyanwa![]()




ඉතිං IDM තියෙනවානං ආයේ මොකටද BitTorrent ?

sounds nice..might try it.

මගේ පෞද්ගලික අත්දැකීම අනුව නං මේක එච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි
මං ඔය මඟුලෙන් 3 ,4 පාරක් ෆයිල් එකක් බාන්න try කළා ඒත් බාගයක් විතර ගියාට පස්සෙ අපිට Download කරන්න දෙන්නෙ නෑ
ඒක්කො Session expire වෙනව හරි මොකක් හරි :/
නමුත් පේන විදියට ගොඩ දෙනෙක්ට මේක සාර්තක ඇති
හරි හමං seeders ල ඉන්න torrent එකක් තිබ්බොත් file එකක් බාන්න වෙන ඒ තරම් හොඳ ක්‍රමයක් ලෝවැඩ සඟරාවෙත් නෑ
නමුත් ලංකාවෙ අපිටනං ඉතිං torrent තමයි
Anyway thanx for the thread bro
