මට වෙබ්සයිට් දෙක තුනක් හදන්ඩ ඕඩර්ස් තියෙනව.කම්පැනි වල වැඩ කලාට මම මෙහෙ ප්‍රයිසස් දන්නේ නෑ.ඒ හින්ද මම ඒවට තාම ගානක් කිව්වෙ නෑ.මොකද මම මෙහෙ ලංකාවේ වෙබ් ඩිවලොප්මන්ට් ගනන් එච්චර දන්නේ නෑ.දන්න අය ඉන්නව නම් මට පොඩ්ඩක් ඩමි ප්‍රයිසස් ටිකක් පුලුවන් නම් කියපල්ල.ලංකාවෙ අයගෙන් හූරන් කන්ඩ බෑනෙ බන්.



Normal 5 HTML site - Flash/non Flash - charges per page
CMS - joomla /Dupral/word press
development - PHP/.NET - mama dannawa mekata nam ganak kiyanda amaru withthiye.but dummy widihata kiyapallako
Last edited:








