Mage hitha watenne na
Kadulu watenneth na.. eth hitha andanawa..mona kelannada..
maath ohe innawa
duka ithunama doi baba keenawa .. Hehe..
හිතේ තියෙන දුක පිට කරන්න පුළුවන් හොඳම දේ තමයි කඳුළු....
ඒ වැටෙන හැම කඳුලකින්ම හිතේ දුක අඩු වෙනවා.හිතේ හංගගෙන ඉන්න කොට දුක දැනෙනාවා වැඩිනේ.
මොන දේ වුනත් හිත වට්ටවා ගන්නෙ නැති එක නම් හරිම හොදයි


කාලය හැම දෙයක්ම හරියට විසඳාවී..
mona kelannada..
duka ithunama doi baba keenawa .. Hehe..
I forgive him.. n wish him a gud luck.. 





