NISSAN MICRA (march) review

nike puma

Member
Jul 4, 2010
181
35
0
ත්‍රෙඩ් එකට ඉස්සෙල්ල මම ගැන කියනවානම් උපන්දා සිට මට රථ ගාය තිබේ.

නිසාන් මෛක්රා යනු ලංකාවේ බොහොම ජනප්‍රිය වාහනයක් වූ නිසාන් මාර්ච් හි නවතම මොඩලයයි. මෙය ඇතැම් රටවල මාර්ච් යනුවෙන්ද ඇතැම් රටවල මෛක්රා යනුවෙන්ද බාවිතා වේ.

මෙය කාන්තා පක්ෂය විශාල වශයෙන් ලංකාවේ භාවිත කලත් අනෙකුත් රටවල සමස්තයක් වශයෙන් පොදුවේ කාන්තා පිරිමි

බාවිතා කරනු ලැබේ.

නවතම මෛක්රා වෙළඳපොළට දැන් ඉදිරිපත් වී තිබේ.මෙය දෙනාට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දිඅවේ චෙන්නෛ නුවර පිහිටි ඔවුන්ගේ නවතම කර්මාන්තශාලවෙදිය.

මෙහි ඇති උපාංග වල විශේෂ උපාංගයක් තිබේ.මෙය යුරෝපා රටවලට ආගන්තුක නොවුනත් දකුණු ආසියාතික වාහන හිමියන්ට තරමක් අලුත් වේ.එනම් මෙම start stop ස්විචයය.ප්‍රමාණයෙන් කුඩා වාහන වල මෙය ඇත්තේ නැති තරම්ය.

මෙය ඉන්දියාවේ ඉතා සුළු මුදලකට අලෙවිවුවත් ලංකාවේ මිල සිතා ගැනීම අපහසුය.starting price indian rupees 4 lakhs

Nissan Micra India Engine Specifications (Both Engine Variants)


  • Engine name – HR12DE Engine – K9K270
  • Fuel – Petrol Fuel – Diesel
  • No. of Cylinders – 3 Cylinders No. of Cylinders – 4
  • No of valves/cylinder – 4 No of valves/cylinder – 2
  • Engine Displacement – 1,198 cc Engine Displacement – 1,461cc
  • Power Output – 74 Bhp Power Output – 80 Bhp@3750rpm
  • Torque Output – 104 Nm Torque Output – 185 Nm@1900rpm
  • Claimed Fuel Consumption – 26 Kms/Liter Claimed Fuel Consumption – 26+ Kms/Liter
nissan_micra_17.jpg
nissan_micra_02.jpg
nissan_micra_01.jpg
nissan_micra_03.jpg
nissan_micra_04.jpg
nissan_micra_05.jpg
nissan_micra_06.jpg
nissan_micra_07.jpg
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Thanx for the info bro
    Rep+
    dan tax ekath adu karala hinda samanyen honda price ekakata ganna puluwan wei neda?
    meka lankawe dan thiyeda? :confused: