King's handsome son :P

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්දගේ පුතා වුනාම ඌ ගේ ඇතුලට වෙලා ඉන්න ඕනෙද?

    අනෙක් ‍සාමාන්‍ය කොල්ලන්ට වගේම ‍
    කෙල්ලෙක් එක්ක ඉන්න
    ලව් කරන්න , ඩාන්ස් කරන්න, ෆැෂන් කරන්න, ෆොටෝ ගන්න, කිස් කරන්න අයිතිය ඌටත් තියෙනවා.

    ඒක එසේ නොවේ කියලා හිතනවනම් ඒක පැහැදිලි ඉරිසියාව මිස වෙන කුමක්ද?????

    ඔහුට නොතිබිය යුත්තේ පියාගේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීමේ අයිතිය පමනකි.!!
     
    Last edited:
    • Like
    Reactions: nj542

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මහින්දගේ පුතා වුනාම ඌ ගේ ඇතුලට වෙලා ඉන්න ඕනෙද?

    අනෙක් ‍සාමාන්‍ය කොල්ලන්ට වගේම ‍
    කෙල්ලෙක් එක්ක ඉන්න
    ලව් කරන්න , ඩාන්ස් කරන්න, ෆැෂන් කරන්න, ෆොටෝ ගන්න, කිස් කරන්න අයිතිය ඌටත් තියෙනවා.

    ඒක එසේ නොවේ කියලා හිතනවනම් ඒක පැහැදිලි ඉරිසියාව මිස වෙන කුමක්ද?????

    ඔහුට නොතිබිය යුත්තේ පියාගේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීමේ අයිතිය පමනකි.!!

    ඒක ඇත්ත.... :yes:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0

    exactly!