Breaking News-වීරවංශ උපවාසය නවතයි

zero4

Member
Jul 6, 2010
421
24
0
uba gihin ........ deepan :P

ah me inne thawath deshapremiyek...

ubatath puluwan neda rata jathiya wenuwen diwi paraduwata thiyala ( but saline bibi) president awath nathara nokaranawa kiya kiya ( but awama nawattanawa) fast to death parak danna.... :rofl::rofl:

wimal hu....hu.....
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    sudu kodi kathawa kiyala pawadunne ubalage maha loku sf ne :D:D:D terumak nathi ad dala methana nonndi wenna epa:D:D:D:D:D uba gana hithala mama kiwwe:D:D:D:D unge kaka hitapan paw ban uba ahinsakaya:D:D:D:D

    SF කියන්නේ මොලෙන් යුද්ධයක් මෙහෙයවලා, බඩවැල් එලියට එන්න බෝම්බ වැදුනත් පටන් ගත්ත මෙහෙයුම කියපු විදියටම ඉවරකරපු වීරයෙක්.:yes:

    මගෙන් පස්සේ හමුදාපති කෙනෙකුට මේ යුද්දේ ඉතුරු කරන්නේ නෑ කිව්වා......අද ජගත් ජයසේකරට කරන්න යුද්දයක් තියෙනවද?

    ජනපති කීව්වත් නගිටින්නේ නෑ, බැන්කීමූනා කමිටුව අකුලාගන්න කන් මම නැගිටින්නේ නෑ, මම මැරුනොත් සටන ගෙනියන්න කියලා වහසිබස් කියපු නිවටයා අර අපූරුවට වතුර බිව්වේ......:rofl:

    උඹලාට යුද්දෙ දිනපු ජෙනරාල්ට වට විමල් වගේ පඹයෙක් ලොකු වුනාට අපි මොනවාකරන්නද?:rolleyes:

    උඹේ මොලේ කචල් ගැන අපිට දුකයි, ඒත් මොනවා කරන්න, ඊලඟ සැරෙත් පෝලිමේ ගිහිල්ලා පචයාට චන්දෙ දාපන්.:rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    mamath patan ganna oni upawasayak

    ethakota matath janadhipathi thuma awith wathura powai....:P

    mama gana mulu ratama danagani :P

    machanla mata upawasaya karanna place ekak kiyahanko :yes:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    mamath patan ganna oni upawasayak

    ethakota matath janadhipathi thuma awith wathura powai....:P

    mama gana mulu ratama danagani :P

    machanla mata upawasaya karanna place ekak kiyahanko :yes:

    බිස්කට් කකා තැබිලි වතුර බිබි අතල් එකක් ගන්න මමත් කැමතියි:P
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අපි මුලදිම කිවුවනේ බන් ඒත් මේකෙ ඉන්න බත් කන හරක්ට ඕන තේරෙන්නෙ නෑ තාම පාවා දීම ඉවර නෑ

    අර මේ අවුරුද්දෙ ඡන්දෙන් දිනන්න කළගුණ සලකපු අයට තාම හම්බෙන්න පටන් ගත්තෙ නෑ ඒවත් ළගදිම හම්බෙයි එතකන් බලන් ඉමුකෝ (වැඩේ අපිටත් හම්බෙන එක ඒත් ඉතින් අපි ඉල්ලන් කෑවෙ නෑ කියල හිතලවත් සන්තෝස වෙන්න තියෙන්නෙ)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    SF කියන්නේ මොලෙන් යුද්ධයක් මෙහෙයවලා, බඩවැල් එලියට එන්න බෝම්බ වැදුනත් පටන් ගත්ත මෙහෙයුම කියපු විදියටම ඉවරකරපු වීරයෙක්.:yes:

    මගෙන් පස්සේ හමුදාපති කෙනෙකුට මේ යුද්දේ ඉතුරු කරන්නේ නෑ කිව්වා......අද ජගත් ජයසේකරට කරන්න යුද්දයක් තියෙනවද?

    ජනපති කීව්වත් නගිටින්නේ නෑ, බැන්කීමූනා කමිටුව අකුලාගන්න කන් මම නැගිටින්නේ නෑ, මම මැරුනොත් සටන ගෙනියන්න කියලා වහසිබස් කියපු නිවටයා අර අපූරුවට වතුර බිව්වේ......:rofl:

    උඹලාට යුද්දෙ දිනපු ජෙනරාල්ට වට විමල් වගේ පඹයෙක් ලොකු වුනාට අපි මොනවාකරන්නද?:rolleyes:

    උඹේ මොලේ කචල් ගැන අපිට දුකයි, ඒත් මොනවා කරන්න, ඊලඟ සැරෙත් පෝලිමේ ගිහිල්ලා පචයාට චන්දෙ දාපන්.:rofl::rofl:
    :yes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    විමල් පුතේ මේ වතුර ටික බොන්න හොද බබා වගේ

    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
    0002031F.gif
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න විමල්, කොහොමද බැංකිමූනාගේ අත බදාගෙන ඉන්න ලස්සන? දැන් තමයි හතුරා වෙලා කෑගහන්නේ. මූ වගේ බොරු බේගල් කාරයෙක්?

    z1111111111111111111111.jpg
     
    SF කියන්නේ මොලෙන් යුද්ධයක් මෙහෙයවලා, බඩවැල් එලියට එන්න බෝම්බ වැදුනත් පටන් ගත්ත මෙහෙයුම කියපු විදියටම ඉවරකරපු වීරයෙක්.:yes:

    මගෙන් පස්සේ හමුදාපති කෙනෙකුට මේ යුද්දේ ඉතුරු කරන්නේ නෑ කිව්වා......අද ජගත් ජයසේකරට කරන්න යුද්දයක් තියෙනවද?

    ජනපති කීව්වත් නගිටින්නේ නෑ, බැන්කීමූනා කමිටුව අකුලාගන්න කන් මම නැගිටින්නේ නෑ, මම මැරුනොත් සටන ගෙනියන්න කියලා වහසිබස් කියපු නිවටයා අර අපූරුවට වතුර බිව්වේ......:rofl:

    උඹලාට යුද්දෙ දිනපු ජෙනරාල්ට වට විමල් වගේ පඹයෙක් ලොකු වුනාට අපි මොනවාකරන්නද?:rolleyes:

    උඹේ මොලේ කචල් ගැන අපිට දුකයි, ඒත් මොනවා කරන්න, ඊලඟ සැරෙත් පෝලිමේ ගිහිල්ලා පචයාට චන්දෙ දාපන්.:rofl::rofl:
    lankawe 40% ubala wage gon harak innawa. 60% mole tiyana minissu inna eka gana mama sathutu wenawa
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    onna plan kara wagema MR gihin eka nawattanna kiyala.....patta boruwa... api kiwwe oka thama... oka merenna bayai....

    merenna baya nisa thama saline denne... saline aran noka nodi ona kalayak inna puluwan kiyala me deshapremiyo danne nedda danne....

    eth den baya wenna deyak ne...

    plan karapu widiyata MR awa.. boruwa iwarai.. Ban-ki-Moon ge panel eka thama thiyanawa....

    borukaraya !

    wim300(1).jpg

    :lol::lol::lol::lol::lol::lol: