හුග දවසකට පස්සෙයි මම කවියක් දැම්මේ,කට්ටියට මාව අමතක නෑ නේද?බලලා comment 1 ක් දාලාම යන්න...






thanks dilhmm...godak watina adahasak thiyena nirmanayak....digatama liyanna.....![]()


කවදාවත් අමතක කරන්න බැරි පිරිසක්yuddaya wenuwen meheyak kala eh samadenawama apitath thaamath mathakai.
honda nirmanayak.
බොහොම ස්තුතියි යාළුවාරට වෙනුවෙන් ආදරය කැප කරපු මේ වගේ චරිත අපි කොහොම අමතක කරන්නද..
හොඳ නිර්මාණයක්