මට තව මතකයි

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි සිස් හරිම අලංකාර සංවේදී පද පෙළක්
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අද යුද්ධෙ අවසන් ඒත් ‍රට වෙනුවෙන් තමන්ගෙ තාත්තව ස්වාමිපුරුෂයව දරුවව පුජා කරපු ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් අපි මොනවද කරල තියෙන්නෙ

    ලස්සන නිර්මාණයක් දිගටම ලියන්න
     

    damm2009

    Well-known member
  • May 17, 2009
    1,386
    228
    63
    Wattala
    ඇත්තටම ගොඩක් අරැත්බර ලස්සන නිර්මාණයක් :)
     
    Last edited:

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අද යුද්ධෙ අවසන් ඒත් ‍රට වෙනුවෙන් තමන්ගෙ තාත්තව ස්වාමිපුරුෂයව දරුවව පුජා කරපු ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් අපි මොනවද කරල තියෙන්නෙ

    ලස්සන නිර්මාණයක් දිගටම ලියන්න
    ඔව් ඇත්ත ,ඒ මිනිස්සුන්ව කවදාවත් අමතක කරන්න නරකයි