මට තව මතකයි

rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
නෙතට නැතත් හිතට නම් කඳුලක් එක් උනා කියවල.
ලස්සනයි.
ඒත් "සිoහලයට බොහොම ඉක්මනට අතීතය අමතක වෙනව කියන කතාව ගොඩක් ප්‍රසිද්ධයිනෙ.

රට වෙනුවෙන් දිවි පුදපු මේ වගේ වීරයන්ව දැනටත් අපේ බහුතරයකට අමතකයි,එහෙම නැත්නම් "සාමාන්‍ය දෙයක්" වෙලා.

සතුටුයි එවන් යුගයක මෙහෙම දෙයක් ඉඳල හිටල හරි කියවන්න ලැබුනු එක ගන.
ඔබට ජය!!
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    godak sanweedi nirmanayak
    namuth anagathe bride warunta oya prishanaya ena ekak na apita eka gana sathutuwenna puluwan
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    සුදු මහත්තයා;7865505 said:
    නියමයි නංගියෝ. ගොඩක් සංවේදී නිර්මානයක්. :yes::yes::yes::D:D

    අපිට ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නෑ :no::no::no:
    බොහොම ස්තුතියි...
    මටත් ඔයාලව අමතක වෙන්නේ නෑ...:):)
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    නෙතට නැතත් හිතට නම් කඳුලක් එක් උනා කියවල.
    ලස්සනයි.
    ඒත් "සිoහලයට බොහොම ඉක්මනට අතීතය අමතක වෙනව කියන කතාව ගොඩක් ප්‍රසිද්ධයිනෙ.

    රට වෙනුවෙන් දිවි පුදපු මේ වගේ වීරයන්ව දැනටත් අපේ බහුතරයකට අමතකයි,එහෙම නැත්නම් "සාමාන්‍ය දෙයක්" වෙලා.

    සතුටුයි එවන් යුගයක මෙහෙම දෙයක් ඉඳල හිටල හරි කියවන්න ලැබුනු එක ගන.
    ඔබට ජය!!
    බොහොම ස්තුතියි මගේ කවිය අගය කරලා comment කලාට:yes::yes:
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    sanwedi nirmanayak.... lassanai
    pasugiya 30yrs athulatha mawage kochchara siduwim wenna athida
    :no::no::no::no::no::no::no::no::no:
    ඔව් අපි නොදන්නවා උනාට මේ වගේ ගොඩක් දේවල් වෙන්න ඇති...හුගක් පවුල් අසරණ වෙන්න ඇති මේ යුද්දේ නිසා:(:(
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    godak sanweedi nirmanayak
    namuth anagathe bride warunta oya prishanaya ena ekak na apita eka gana sathutuwenna puluwan
    ඔව් ආයිත් මේ වගේ දේවල් අපේ රටේ ඇති නොවේවි..හැම රටකම එහෙම වෙනවා නම්..