බොහොම ස්තුතියි...
යතාර්තයට අකුරු පොවන්නට උත්සහ කරපු සැබෑ නිර්මාණයක්...සුබ පැතුම් !


thanks bro...sensitive poem ekak
keep up gud work
බොහොම ස්තුතියි...සුදු මහත්තයා;7865505 said:නියමයි නංගියෝ. ගොඩක් සංවේදී නිර්මානයක්.
අපිට ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නෑ


බොහොම ස්තුතියි මගේ කවිය අගය කරලා comment කලාටනෙතට නැතත් හිතට නම් කඳුලක් එක් උනා කියවල.
ලස්සනයි.
ඒත් "සිoහලයට බොහොම ඉක්මනට අතීතය අමතක වෙනව කියන කතාව ගොඩක් ප්‍රසිද්ධයිනෙ.
රට වෙනුවෙන් දිවි පුදපු මේ වගේ වීරයන්ව දැනටත් අපේ බහුතරයකට අමතකයි,එහෙම නැත්නම් "සාමාන්‍ය දෙයක්" වෙලා.
සතුටුයි එවන් යුගයක මෙහෙම දෙයක් ඉඳල හිටල හරි කියවන්න ලැබුනු එක ගන.
ඔබට ජය!!


ඔව් අපි නොදන්නවා උනාට මේ වගේ ගොඩක් දේවල් වෙන්න ඇති...හුගක් පවුල් අසරණ වෙන්න ඇති මේ යුද්දේ නිසාsanwedi nirmanayak.... lassanai
pasugiya 30yrs athulatha mawage kochchara siduwim wenna athida
![]()


ඔව් ආයිත් මේ වගේ දේවල් අපේ රටේ ඇති නොවේවි..හැම රටකම එහෙම වෙනවා නම්..godak sanweedi nirmanayak
namuth anagathe bride warunta oya prishanaya ena ekak na apita eka gana sathutuwenna puluwan