කිසිවකු ගෙදර දොරට තට්ටු කරනවා ඇසී ශි්රයානි දිවගොස් දොර හැරියාය. කවුදෝ අමුත්තකු දොර ළඟ සිට මෙසේ ඇසුවේය.

”ඔහෙලගෙ බළලෙක් හිටියද සුදුපාට?”

”ඔව්... ඇයි?” ශි්රයානි පෙරළා ප්රශ්න කළේ බලවත් කුහුලකිනි.

”හරි වැඩේනෙ වුණේ. දැන් ටිකකට කලින් ඌ පාර හරහා පනිද්දි මගෙ කාරෙකට අහුවෙලා මළා. දැන් ඉතින් මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ.” අමුත්තා ඇසුවේ වරදක් කළේය යන හැඟීමෙන් තතනමිනි.

”කරන්න ඕන එකද අහන්නෙ?” ශි්රයානි ඇස් මහත් කොට කෝපයෙන් විමසා මෙසේ කීවාය.

දැන් ඉතින් කුස්සියට ගිහින් මීයො අල්ලන්ඩ පටන් ගන්නවා.”

Silumina

KO ape kastiya ??
joke eka hoda naddo ???