ලියතඹරා..

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
මට නිකන් හිතුන මේ සින්දුව post කරන්න. ගොඩක් අයට ආයිත් ඒක මතක් කරන්න.
1 of my favorite song.. datz ol



This is a rare clip of 1980's - 1990's singer and musician Athma Liyanage. 'Liyathambara' was one of the most ground breaking Sinhala songs in it's period. Athma brought to the era a new unheard beat style and composition style never heard before. This song boosted his career and created new ground for further more new-age/Sinhala styled musicians. This footage belongs to Rupavahini, and Junklick Music TV wishes to thank them for this classic music video.
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ආත්මා ලියනගේ කියන්නෙ ලංකාවෙ ඉන්න අති දකෂ ගායකයෙක් සල්ලි පස්සෙ ‍දුවන්නෙ නැතුව ඉන්න අයගෙන් එක්කනෙක්

    එළම සිංදුවක් මචන් තෑන්ක්ස් පෝස්ට් කරාට
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ආත්මා ලියනගේ කියන්නෙ ලංකාවෙ ඉන්න අති දකෂ ගායකයෙක් සල්ලි පස්සෙ ‍දුවන්නෙ නැතුව ඉන්න අයගෙන් එක්කනෙක්

    එළම සිංදුවක් මචන් තෑන්ක්ස් පෝස්ට් කරාට

    elakiri machn