මේ පින්තූර ටික බලලම ඉන්නකෝ...!! පික්සු නයෙක්.. මුට කොහේ අමාරුවට මේක ඇතුලට රිංගුවද දන්නේ,, නෑ...
මූ ගිය ආත්මෙ කම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්ද කොහෙද...???
හැබයි සීන් එක කියන්නෙ මුට මොලේ නෑ.. මේ ෆෑන් එක කැරෙකෙනවා කියල මුට අමතක වෙන්න ඇති... අනික මූ හෙන පාපයක් කරලා... ඇයි යකෝ... මු එලියට එන වෙලාවටම අර මිනිහට PC එක ON කරන හිතිලා තියෙනේ....!!!
( නයා ද , මොකාද කියල දන්නෙ නෑ.. මට ඔය නම දන්නෙ නැති බඩ ගාන සත්තු ඔකොම නයි තමා...) හික් හික්................!!
මොනව උනත් ඔය අස්සවල් මුල්ලවල් වල දාල තියෙන CPU පරිස්සමෙන් ගලවන්න හොදේ..!!
ඕක ඇතුලෙ වල් අලියෙක් එහෙම හිටියනම් එහෙම මරු...!! මගේ CPU එකත් සුද්ද කරා... මෙකට මොන යකෙක් රිංගයිද දන්නෙ නෑ...!!! ඉක් හික්.........!!
(blog 1 කින් ගත්තා...ඔහුට මාගේ ස්තුතිය...)
hondanam REP 1k denna amathaka karanna epa.....

Last edited:
oya rubber nayek neh ban 

ikkaaaaaaaaaaaaaaaaa 