නයා ඉන් ද CPU......???

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    cpu එකේ ගෙම්බෝ එහෙම හිටියේ නැද්ද දන්නේ නෑ
    අවුරුද්දකින් විතර සුද්ද කරලා නෑ වගේ නේ
     

    _mahasona_

    Member
    May 8, 2010
    80
    2
    0
    Collombo
    යකෝ බ්ලොග් වලින් ගත්තා කියල පස්සෙ edit කරාට වැඩක් නෑ.... දානවනම් ඉස්සෙල්ලම දාපන්.. බලු වැඩ කොකර...!! එක්කො ලින්ක් එකක් දාපන් බ්ලොග් එකට....!!! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    රෙප් ගන්න තමන්ගෙම ඒවා දාපං යකෝ...!! නිකන් චා වැඩ කරනෙ නැතුව...!! නිනක් අනුන්ගෙ ඒවා දාල රෙප් අරගන්නෙ උබ මොනවටද?//
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no: