නයා ඉන් ද CPU......???

May 14, 2010
90
5
0
Where you live ? ;)
යකෝ බ්ලොග් වලින් ගත්තා කියල පස්සෙ edit කරාට වැඩක් නෑ.... දානවනම් ඉස්සෙල්ලම දාපන්.. බලු වැඩ කොකර...!! එක්කො ලින්ක් එකක් දාපන් බ්ලොග් එකට....!!! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

රෙප් ගන්න තමන්ගෙම ඒවා දාපං යකෝ...!! නිකන් චා වැඩ කරනෙ නැතුව...!! නිනක් අනුන්ගෙ ඒවා දාල රෙප් අරගන්නෙ උබ මොනවටද?//
:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

:rolleyes::rolleyes::confused::confused:
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    යකෝ බ්ලොග් වලින් ගත්තා කියල පස්සෙ edit කරාට වැඩක් නෑ.... දානවනම් ඉස්සෙල්ලම දාපන්.. බලු වැඩ කොකර...!! එක්කො ලින්ක් එකක් දාපන් බ්ලොග් එකට....!!![/SIZE] :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    රෙප් ගන්න තමන්ගෙම ඒවා දාපං යකෝ...!! නිකන් චා වැඩ කරනෙ නැතුව...!! නිනක් අනුන්ගෙ ඒවා දාල රෙප් අරගන්නෙ උබ මොනවටද?//
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    මූට කණ පැලෙන්න ගහන්න එපායැ මේ වගේ පීචං වැඩ කරනවට. අඩු ගානේ පින්තූර ටික විතරක් අරන් දැම්මා නම් කමක් නෑ. මූ මහසෝනා ලියපු ටිකත් ගෙඩි පිටින් කොපි කරලා දාලා නේද? මේකා කලින් කොපි කරපු කථාවක් කියලා තිබුනේ නෑ. (මහසෝනා ගේම ඉල්ලුවට පස්සේ දැම්මත් original එකට ලින්ක් එකක්වත් දාලා නෑ) ඌ ලියලා තිබුන එකක් වගේ උජාරුවෙන් දාලා ඒ මදිවට rep++ ඉල්ලනවා. නොදකින් මේ වගේ සක්කිලි වැඩ කරන එවුන්. මූව ban කරන්න ඕනේ.
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    8.gif
    8.gif
    8.gif
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේක මගේ බ්ලොග් එකෙන් ගෙඩි පිටින්ම උස්සලා....

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    http://mahasonadaviya.blogspot.com/2010/07/cpu.html

    ඇඩ්මින් අයියලා ,, මූ හෙන බ්ලොග් පෝස්ට් හොරෙක්...!!

    යකෝ බ්ලොග් වලින් ගත්තා කියල පස්සෙ edit කරාට වැඩක් නෑ.... දානවනම් ඉස්සෙල්ලම දාපන්.. බලු වැඩ කොකර...!! එක්කො ලින්ක් එකක් දාපන් බ්ලොග් එකට....!!! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    රෙප් ගන්න තමන්ගෙම ඒවා දාපං යකෝ...!! නිකන් චා වැඩ කරනෙ නැතුව...!! නිනක් අනුන්ගෙ ඒවා දාල රෙප් අරගන්නෙ උබ මොනවටද?//
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    මූට කණ පැලෙන්න ගහන්න එපායැ මේ වගේ පීචං වැඩ කරනවට. අඩු ගානේ පින්තූර ටික විතරක් අරන් දැම්මා නම් කමක් නෑ. මූ මහසෝනා ලියපු ටිකත් ගෙඩි පිටින් කොපි කරලා දාලා නේද? මේකා කලින් කොපි කරපු කථාවක් කියලා තිබුනේ නෑ. (මහසෝනා ගේම ඉල්ලුවට පස්සේ දැම්මත් original එකට ලින්ක් එකක්වත් දාලා නෑ) ඌ ලියලා තිබුන එකක් වගේ උජාරුවෙන් දාලා ඒ මදිවට rep++ ඉල්ලනවා. නොදකින් මේ වගේ සක්කිලි වැඩ කරන එවුන්. මූව ban කරන්න ඕනේ.

    machan mama edit karala qwe rep denna kilaya witharai.mula indanma daaala tibune blog 1kin gatta kiyala.mama kare meka share karapu 1 withrai.:no::no::no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක මගේ බ්ලොග් එකෙන් ගෙඩි පිටින්ම උස්සලා....

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    http://mahasonadaviya.blogspot.com/2010/07/cpu.html

    ඇඩ්මින් අයියලා ,, මූ හෙන බ්ලොග් පෝස්ට් හොරෙක්...!!

    යකෝ බ්ලොග් වලින් ගත්තා කියල පස්සෙ edit කරාට වැඩක් නෑ.... දානවනම් ඉස්සෙල්ලම දාපන්.. බලු වැඩ කොකර...!! එක්කො ලින්ක් එකක් දාපන් බ්ලොග් එකට....!!! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    රෙප් ගන්න තමන්ගෙම ඒවා දාපං යකෝ...!! නිකන් චා වැඩ කරනෙ නැතුව...!! නිනක් අනුන්ගෙ ඒවා දාල රෙප් අරගන්නෙ උබ මොනවටද?//
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    hari hari, oya naya dan uba gaththa picsda...?
    eka gaththa site eka blog eke dala naneda...?