වෙබ් පිටුවක ‍full height screenshot එකක් ගන්නේ මෙහෙමයි.

Inswinger

Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    වෙබ් පිටුවක ‍full height screenshot එකක් ගන්නේ මෙහෙමයි.


    මම ‍elakiri එකේ අද centuriyak ගහපු නි‍සා වැඩක් ඇති දෙයක් කරන්න කියල තමයි මේ thread ‍එක හැදූවේ.:yes::D
    මේන්න මෙහෙමයි කරන්නේ.


    Method 1.

    step 1. Go to www.superscreenshot.com
    Step2. Enter url of the page you need to get the full page screenshot and click go.
    Step 3. Click “view screenshot” at the bottom bottom of page, then you will get the full page screenshot.

    screen2se.jpg


    Step 4. Right click image, “save image as” and save the image.
    Success!!:D

    Method 2. By using the Firefox plugin
    Step 1. Go to https://addons.mozilla.org/en-US/firefox/addon/1146/
    Step 2. Install the plugin & restart firefox.
    Step 3. You will see a small icon in the right corner of the status bar.
    Step 4. Click it and click on “complete page/frame”

    screen3ly.jpg


    Step 5. Open any image editing software, like paint,photoshop or anything other program. Now press Crt+V.
    Success!! Now you have a full page screenshot.

    Tip: Press Alt+ Print Screen (PrtScn) to get a screenshot of the current active window.

    Below is a sample screenshot of a active window by pressing Alt+Print Screen.


    screen4vt.jpg


    ක‍මෙන්ට් එකක් දාලාම යන්න,‍ ‍‍ මට රෙප් දෙන අයගෙන් වාසනාවන්තයින් 3 දෙනෙක් තෝරා‍ගෙන ගෙදරටම ඇවිත් රැපියලේ ‍toffe තුනක් දෙන‍වා.:P දුන්නට පස්සේ toffeye photos upload කරන්න.:rofl::P:P