~ElaKiri Movie ZoNe~ [Daily Updating]

Octa HeliX

Member
Feb 1, 2009
10,275
107
0
කවුද දන්නෙ
Don't download from any one who posts movies in this thread instead of Me or Krazy, We can't guarantee weather they are fake or not. Specially the new IDs. And we are not responsible for any of the inconveniences you'll encounter after downloading them.
Thank you!:)
 
KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මට මේකට Reply කරන්න අදත් වෙලාවක් තිබුනේ නෑ!!
    So මම හෙටම මේකෙ migara uraj , mcj , අර පාන්දුරේ ඩයල් එක DJRam කියන කට්ටියට හෙටම රිප්ලයි එකක් දෙන්නම් :D
    ____________

    අලුත් Movies වගයක් තියෙනවා හෙට post කරන්නම් කට්ටියට ඩවුන් කරගන්න!
     
    Last edited:

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Don't download from any one who posts movies in this thread instead of Me or Krazy, We can't guarantee weather they are fake or not. Specially the new IDs. And we are not responsible for any of the inconveniences you'll encounter after downloading them.
    Thank you!:)
    හි හි මම නම් දන්නවා කවුද කියලා මෑන්ස්ව, ඒ මෑන්ස් හෙන J මාත් එක්ක මොකටද කියලා උඹ දන්නවනේ කවුද කියලා ඩයල් එක ත්‍රෙඩ් එක බැලුවහම :lol:
    පව් බලු කුක්කා, මොනා කරන්නද මුල් කාලේ එයාගේ ඒවා මේකෙ කිව්වොත් මොනා වෙයිද එයාට :D
    ඉදපන් මම හෙට ඒවත් එයාට මතක් කරලා දෙන්නම් :yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මට මේකට Reply කරන්න අදත් වෙලාවක් තිබුනේ නෑ!!
    So මම හෙටම මේකෙ migara uraj , mcj , අර පාන්දුව්‍රේ ඩයල් එක DJRam කියන කට්ටියට හෙටම රිප්ලයි එකක් දෙන්නම් :D
    ____________

    අලුත් Movies වගයක් තියෙනවා හෙට post කරන්නම් කට්ටියට ඩවුන් කරගන්න!

    lol....
    mamath පාන්දුව්‍රේ nam newi,
    පානදුරේ....