ඔව් බං, ගොඩක් ඒවා මම අප් කරනවා, සමහර ඒවා මම ඩවුන් කරලා බලලා අව්ලක් නැත්තම් ඒ ලින්ක්ස් දානවාme ubada films up koranne ? Ehenam ithin meka aniwa sticky karanna ona . Eth mokakda pirate seen ekak thiyelu neh
![]()

ඔව් මට ඊයේ කිව්ව ඒ සීන් එක, මම කිව්වා Sticky එක ගැලෙව්වට කමක් නෑ, ඒක අව්ලක් නෑ කියලා, මොකද මේ ත්‍රෙඩ් එකක් නිසා එලකිරි එකට ප්‍රශ්නයක් ව්එන්න හොද නැහැනේ

කොහොමත් මේක බම්ප් වෙවී තියෙයිනේ බං

හෙට දාන්න ඕනේ අලුත්ම අලුත් film 5ක් තියෙනවා

Last edited:
me ubada films up koranne ? Ehenam ithin meka aniwa sticky karanna ona . Eth mokakda pirate seen ekak thiyelu neh








