ebay ekan gaththa VGA & MOUSE

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    machan VGA eka Henata rath wenawa ne??? Mokada karanne?:confused:

    ME PSU eka madida kiyala kawuruhari kiyanneko
    67e108ffd9.jpg

    12ffa2761f.jpg
    3002b91aef.jpg
     
    Last edited:
    • Like
    Reactions: presanth

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    okata machan ambanata cooling fans ona wenawa.puluwan num extra fan ekak case eke set karanna niyama angle ekakata.tutorials ehema kiyawala,maximum cooling ekak ganna]

    me card ekada machan latest pattama grapic card eka? :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    okata machan ambanata cooling fans ona wenawa.puluwan num extra fan ekak case eke set karanna niyama angle ekakata.tutorials ehema kiyawala,maximum cooling ekak ganna]

    me card ekada machan latest pattama grapic card eka? :D

    PSU eka madu da danne na ne? 450W ekak tiyenne:baffled:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    power supply eka poddak balapan, VGA ekata power madi wunamath ohoma wenawa.okata 450 madi athi :P

    එහෙම දෙයක්නම් වෙන්න පුලුවන් සහහෝදරය,ඕකට් 600,750 හරි තමයි මම හිතන විදිහට හරි යන්නේ,ඕක බල සම්පන්න ග්‍රැෆික් කාඩ් පතක් නිසා.600,750 ජව සැපයුමකුත් වෙන්දේසි පොලෙන්ම මිලදී ගනීමට ඔබට හැකිවීවි යැයි මම සිතමි.උත්සහ කර බලන්න.අපෙන් සුභ පැතුම්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    450w ati ban. illala tiyenne 450 ne?
    owa machan 450 kiyala gahala thibbata 450W denne na,uba separate gahapu power supply ekak da?casing ekath ekka ena power eka nam wedak na kollo.:P nathuwa VGA eka over heat wenna widihak na,okata internal FAN ekak thiyenawa ne ban,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එහෙම දෙයක්නම් වෙන්න පුලුවන් සහහෝදරය,ඕකට් 600,750 හරි තමයි මම හිතන විදිහට හරි යන්නේ,ඕක බල සම්පන්න ග්‍රැෆික් කාඩ් පතක් නිසා.600,750 ජව සැපයුමකුත් වෙන්දේසි පොලෙන්ම මිලදී ගනීමට ඔබට හැකිවීවි යැයි මම සිතමි.උත්සහ කර බලන්න.අපෙන් සුභ පැතුම්
    :nerd:hapoi thawa satiyak innewei ehenam
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    owa machan 450 kiyala gahala thibbata 450W denne na,uba separate gahapu power supply ekak da?casing ekath ekka ena power eka nam wedak na kollo.:P nathuwa VGA eka over heat wenna widihak na,okata internal FAN ekak thiyenawa ne ban,
    separate gahuwe PSU eka
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    කරන්න දෙයක් නැහැ යාළුවා ඕම තමා...

    ඔකට හොද ෆෑන් එක්කක් හයි කරන්න ඔනා...

    එත් දෑන් තියන කෙසින්ග් එකට බැරිවෙයි..
    .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කරන්න දෙයක් නැහැ යාළුවා ඕම තමා...

    ඔකට හොද ෆෑන් එක්කක් හයි කරන්න ඔනා...

    එත් දෑන් තියන කෙසින්ග් එකට බැරිවෙයි..
    .
    :confused: aye Fan set karanne Ida na banz .2k y set karanne puluwan
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Bro don't Plug the VGA! Remove it immediately ! You only have 10A on the +12v Rail! And thats a Big Problem and dangerous ! Buy a Good PSU From Ebay if you need any help PM me or contact me through Skype :)